( පද්මසිරි ගාර්දියවසම්)
බස් රථයක පාපුවරුවේ ගමන් කළ මගියෙකු කොළඹ - වැල්ලවාය මාර්ගයේ හම්බන්තොට දී බස් රියෙන් ඇද වැටී රෝහල්ගකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට ,සිප්පිකුලම පදිංචි තුවාන් ඩෝසන් බ්‍රහමාන් නමැති 43 හැවිරිදි තැනැත්තෙකි .
කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබාදී ඉතිරි මුදල් ලබාදීමට කටයුතු කර ඇති අතර පාපුවරුවේ ගමන් කරමින් සිටි ඔහු ඉතිරි මුදල් සිය මුදල් පසුම්බියට දමා ගැනිමට තැත් කිරීමේදී බස් රියෙන් විසිවී පිටතට ඇද වැටී ඇතැයි සිය පරීක්ෂණයේදී අනාවරණයවු බව පොලිසිය පැවසීය .
රියදුරු සහ කොන්දොස්තරවරයා එක්ව තුවාලකරු ත්‍රීරෝද රථයකින් රැගෙන විත් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත .
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බසයේ පාපුවරුවෙන් වැටී අයෙක් මරුට
duminda Thursday, 22 February 2024 06:27 PM
පාපුවරුවලින් වැටෙන එකනම් තමන්ගේ දෝසයක් වෙන්ට පුළුවන් බොහෝවිට ඒත් දුම්රියවල බස්වල පා පුවරු දිරපත්වෙලාද , නිසි පරිදි අලුත්වැඩියා කරලද බලන එකනම් හොඳයි දිනපතා සේවයේ යෙදවීමට පෙර