(ඉන්දිකා රාමනායක)
ශල්‍ය කර්මයකට ලැබුණු රුපියල් ලක්ෂ හතක් සහ ඩොලර් නෝට්ටු තොගයක් වංචනිව තබාගත් බස් කොන්දොස්තර්වරයකුගෙන් නැවත එහි හිමිකරුට ලබාදීමට බැස්ටියන් මාවත පොලිස් මුරපොළේ නිලධාරීහු අද කටයුතු කළහ.
මාර්ග අංක 120 බසයකින් ආ බව කියන පැමිණිලිකාර මගියා සතුව තිබූ එම මුදල් තොගය නැති වී පැය භාගයක් ඇතුළත එය සොයාගෙන ඇත.
ශල්‍යකර්මයක් සිදු කර ගැනීම සදහා ඔහුගේ මිතුරන් පිරිසක් ලක්ෂ 7 ක ඩොලර් නෝට්ටු එතෙරින් එවූ බවත් ඒවා මාරු කර ගැනීම සදහා හොරණ සිට කොළඹ බලා පැමිණ ඇත.
පිටකොටුව බැස්ටියන් මාවතෙන් බැස ඇති පැමිණිලිකරු මුදල් සොයා බැලීමේ තමා සතුව තිබු ඩොලර් නෝට්ටු සහිත කවර දෙක නොමැති බව දැනගෙන ඉහත බස් රථය පසුපස හඹා ගොස් එහි බස් රථයේ රියදුරු හා කොන්දොස්කර දැනුම් දී ඇත්තේ එවන් මුදලක් නොතිබූ බව කියා ඇත.
පසුව මුදල් හිමිකරු එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී මෙන් පසු පොලිසිය පැමිණ ඉහත බස් රථයට පරීක්ෂා කිරීමේදී එහි රියදුරා විසින් සගවාගෙන සිටි එම මුදල පොලිසිය බාරයට ගෙන ඇත.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බසයේ වැටී තිබූ මුදල් පාර්සලය වංචා කළ රියැදුරා මාට්ටු
Ruhunu Sunday, 21 November 2021 06:10 PM
මෙච්චර මුදලක් රැගෙන යනවිට ඒක පරෙස්සම් කරගන්න බැරි කෙනා ගැන අපි කණගාටු විය යුතුයි.
donMonday, 22 November 2021 04:00 AM
අනුන්ගෙන් ලැබුණු මුදල් ටික වෙලාවක් වත් පරිස්සම් කරගන්න බැරි මිනිහෙක් කොහොම ධනවතෙක් වෙන්නද.?
විපරමා Sunday, 21 November 2021 08:22 PM
ලංකාවේ මේ වෙනකොට හොරකම් වැඩියි. එහෙව් එකේ ලොකු මුදලක් අරගෙන යනකොට මොනතරම් පරිස්සම් විය යුතුද? මේවා කාටත් හොඳ පාඩම්.
Lal Sunday, 21 November 2021 08:30 PM
අමුම අමු කාලකන්නිම රියදුරෙක්.. !!!
PriyanthaMonday, 22 November 2021 04:46 AM
රියැදුර හොදයි කියනවා නෙමෙයි නමුත් තැනෙ හැටියට ඇනේ ගහන්න තමනුත් දැනගන්න ඕනේ .
DSR Ceylon Monday, 22 November 2021 12:36 AM
පොලිස් හදිසි ඇමතුම් අංකය කුමක්ද.?
lal Monday, 22 November 2021 06:40 AM
ෆෝන කනේ ගහගෙන යන රන් භාණ්ඩ දාගෙන යන කාන්තාවෝ දකින්න ලැබෙනවා. මේ අයත් පරිස්සම්විය යුතුයි.