IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


බසයක් පෙරළී 5ක් තුවාල

(ප්‍රසාද් රුක්මල් ) 

කොළඹ සිට බදුල්ල  හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් පස්සර 10 කනුව ප්‍රදේශයේ දී අද (11) අලුයම මාර්ගයේන් ඉවතට පැන පෙරලීයාමෙන් පස්දෙනෙකු තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි .

කොළඹ සිට රාත්‍රි ගමන් ආරම්භ කර ඇති මෙම පෞද්ගලික බස්රථය බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ බදුල්ල පස්සර පාර 10 කනුව ප්‍රදේශයේදී මාර්ගයේ න් ඉවතට පැන අනතුරට පත්ව ඇතැයි පොලිසිය කීය .

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය තුළ මගින් 15ක් පමණ සිට ඇති අතර සෙසු පිරිස තුවාල නොලබා බේරි ඇති බවත් පොලිසිය සදහන් කළේය .

අනතුරින් බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තුවාල නොලබා බේරි ඇති අතර බස්රථය ට දැඩි ලෙස අලාභහානි වී තිබේ .

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය කොන්දොස්තරවරයා විසින් පදවාගෙන ගොස් ඇති බවට  තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පවසයි 

පස්සර පොලිසිය පරික්ෂණ පවත්වති .



අදහස් (1)

බසයක් පෙරළී 5ක් තුවාල

Perera Saturday, 11 January 2025 02:06 PM

බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාමත් ඔය වගේ වැඩ වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ
2025 ජනවාරි මස 11 12 0

දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකු


බාල බෙහෙත් ලෙඩ්ඩුන්ට පොවලා
2025 ජනවාරි මස 11 96 0

ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත්


අගමැතිනිය ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් හමුවෙයි
2025 ජනවාරි මස 11 183 2

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් ය


මත්පැන් - සිගරැට් මිල ඉහළ යයි
2025 ජනවාරි මස 11 875 1

මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


සහල් ටොන් 167,000ක් ආනයනය කරයි
2025 ජනවාරි මස 11 171 1

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය අවසන් වූ ඊයේ (10) මධ්‍යම රාත්‍රිය වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 167,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බ


බසයක් පෙරළී 5ක් තුවාල
2025 ජනවාරි මස 11 320 1

කොළඹ සිට බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් පස්සර 10 කනුව ප්‍රදේශයේ දී අද (11) අලුයම මාර්ගයේන් ඉවතට පැන පෙරලීයාමෙන්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 111 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 514 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 275 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site