IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


බැසිල් මැති සබයට ගේන්න පසුපෙළ මන්ත්‍රිවරු කඳවුරු බඳිති

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු අද රැස්වී තීරණය කළහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දෙහිවල පිහිටි නිවසේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවති අතර, ඊට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු 36 දෙනෙක් සහභාගි වූහ .

රට දේශපාලන වශයෙන් තීරණාත්මක තැනක තිබෙන මේ මොහොතේ, බැසිල් රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය යන්න රටේම මතය වී ඇතැයි ද එම මන්ත්‍රීවරු කියා සිටියහ .

ගීතා කුමාරසිංහ මහත්මියද ,නිපුන රණවක,එස් ඒ ඩී ජගත් කුමාර ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඉසුරු දොඩන්ගොඩ මිලාන් ජයතිලක,ගුණතිලක රාජපක්ෂ,උදේනි කිරිඳිගොඩ,සම්පත් අතුකෝරල, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු 36 දෙනෙක්වූ ඊට සහභාගි වූහ.

එම සාකච්ඡාව පැය එක හමාරක් පමණ පැවති බව වාර්තා වේ

 



අදහස් (16)

බැසිල් මැති සබයට ගේන්න පසුපෙළ මන්ත්‍රිවරු කඳවුරු බඳිති

Ruhunu Sunday, 27 June 2021 06:57 PM

තව හොරා කන්න වෙන්න ඇති...!!! 

:       20       897

සුද්දා Sunday, 27 June 2021 07:43 PM

ගීතා ඇරෙන්න ඔතන ඉන්නේ අද ඊයේ පාර්ලිමේන්තුවට ආව අයයි. ඒ වගේම පිනට පත්කරපු අයත් පිරිලා... සමහරුන් පඩි ගන්න විතරයි එන්නේ...

:       31       303

Prabath Sunday, 27 June 2021 07:56 PM

වැඩි විස්තර ඕනේ නැහැ... පසුපෙළ ගොන්නු..

:       36       664

siri Sunday, 27 June 2021 08:13 PM

දැන්නම් බැසිල් තියා සක්කරයා ගෙනාවත් ගොඩඑන්න බැරි පාටයි පෙනෙන්නේ. අද ආණ්ඩුව බලයට පත් කරන්න දර දිය ඇද්ද අනෙත් ස්වාමින් වහන්සේත් ලුණු ඇඹුල් ඇතුව ආණ්ඩුවට කියලා තියෙනවා ඇඟිලි කනේ ගහගන්නම...

:       0       77

Ranjit Sunday, 27 June 2021 09:22 PM

තමන්ගේ පාස්පෝර්ට් එක වෙනස්කරගන්නවාට වැඩිය ලෙහෙසියි තමන්ට ඔනෑ ආකාරයට රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගන්නා එක කියල මුළු ලෝකෙටම ඔප්පුකලාානේ ඉතින්. තැනක් නොදී කොහොමද.

:       0       0

bandara Sunday, 27 June 2021 09:22 PM

2015 මහින්ද මහත්තයා සහ පොදු පෙරමුණු රජය පරාජය වීමට බලපෑ ප්‍රධාන හේතු හතරෙන් එකක් බැසිල් රාජපක්ෂ. මෙදා සැරෙත් එතුමා එන එකේ වාසිය ලැබෙන්නේ විපක්ෂයට. මේ රටේ මිනිස්සු ජනාධිපතිතුමා පිලිබඳ පැවති විශ්වාසය දුමින්ද නිදහස් කිරීම සහ බැසිල් ආගමනය සමග නැත්තටම නැති වෙනවා.

:       0       0

naleen Sunday, 27 June 2021 09:51 PM

බැසිල් බැසිල්ට ඕන වේලාවට පාර්ලිමේන්තු එනවා. නිකන් මාධ්‍ය සංදර්ශන මේවා...

:       0       0

Prase Sunday, 27 June 2021 09:59 PM

පාර්ලිමේන්තු යවන්න මහජනතාවගේ ඡන්දයෙන් දිනපු අය, පසුපෙළ ඇමැතිවරුන්ට ඕන විදිහට පාර්ලිමේන්තු ගේන්න පුළුවන් නම් මේ රටට ඡන්දයක් අවශ්‍ය නැහැ..

:       0       0

විපරමා Sunday, 27 June 2021 10:55 PM

පහුගිය කාලේ ආර්ථික සංවර්ධන කරගෙන පැනලා ගිය හැටිත් මතක් වෙනවා.

:       0       0

ලලිත් එම් Sunday, 27 June 2021 11:00 PM

සොරුන්ගෙන් ප්‍රවේසම වෙන්න. ඉස්සර ප්‍රසිද්ධ ස්ථාන වල අලවා තිබූ දැන්වීමක්. අදට හොඳට ගැලපෙනවා. හ්ම් හ්ම් ඔන්න ඉතින්...

:       0       0

Raveendra Monday, 28 June 2021 10:54 AM

සෞභාග්‍යයේ දැක්ම අකුරටම විශ්වය පුරා පැතිරී ගියා

:       0       0

de silva Monday, 28 June 2021 11:39 AM

පසු පෙළ කට්ටිය පළපුරුදු නැති නිසා වෙන්නැති

:       0       0

sharm warn Monday, 28 June 2021 12:50 PM

මොනවද ඉතින්...? අලි බබා සහ හොරු හතළිහ II...

:       0       0

දොලේවත්ත Monday, 28 June 2021 01:09 PM

අපේ ටොමියා වෙනුවෙන් ඔවුන්ගේ වරිගේ අය එකතු වෙලානේ... මොකටද කියලා බැලුවාම අර මෙව්වාටලු...

:       0       2

Nandalal DE SILVA Monday, 28 June 2021 01:35 PM

මල්වානේ මාලිගාව වගේ තව මාලිගා කීයක් හදන්න හදනවද දන්නෑ.. ?

:       0       151

ගිජුලිහිණි සංදේශය Monday, 28 June 2021 03:39 PM

දනා නොම දන්නේ - රටකි මෙය නව පන්නේ , උනා සළු දෙන්නේ - තවෙකෙකු පැළඳ ගන්නේ , විනාසෙට යන්නේ - රටමය බොලන්නේ , ගොනා වණ ගින්නේ - කපුටා මස් ගින්නේ .

:       0       48

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 641 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 308 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 267 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1086 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1444 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1615 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site