IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


බැසිල්ගේ වගකීම නාමල්ට

(අංජුල මහික වීරරත්න)

එළෙඹන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගතව සිටින බැවින් පක්ෂයේ වගකීම බාර ගන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කළේය. 

අවස්ථාවාදී ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසිය.

 



අදහස් (14)

බැසිල්ගේ වගකීම නාමල්ට

අරවින්ද මොනරවිල Wednesday, 31 January 2024 11:19 AM

තාත්තාගෙන් පුතාට පුතාගෙන් පස්සේ මුණුබුරාට පක්ෂ නායකත්වය ගෙන යන්න උත්සාහ කරන්නේ, ඒකත් පවුලේ බූදලයක් කියලා හිතාගෙන වෙන්න ඇති...!

:       1       27

ලලින්ද්‍ර Wednesday, 31 January 2024 11:35 AM

අවස්ථාවාදී ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකරන බව පැවසිය... කියන්නේ මොනම හේතුවක් නිසාවත් හොරකම ඩීල් දේශපාලනය සහ බැඳුම්කර වංචාවේ මහ මොලකරු හිරේදාන්න ඡන්දේ ඉල්ලලා මිනිහාව ජනාධිපති කෙරුවා වගේ ඇන්දිලි දිගටම කාගෙන යනවා කියන එකද?

:       2       22

සෙනෙවිරත්න Wednesday, 31 January 2024 11:56 AM

මොන යකා ආවත් රාජපක්ෂලට රැවටෙන අය සීමිතයි. මෙදාපාර රටම මාලිමාවට, තවමත් 88/89 ජේ ආර් ගේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ සුනඛ වෙසින් හිටපු අය මොනවා හරි කියලා හිත හදාගත්තාට එදා එම තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ගුටි කාපු, අයට මතක ඇති මොනවාද වුනේ කියලා, සියල්ල තම පක්ෂයේ අයට පමණයි කියපු ජේ ආර්ගෙ ගෝලයින් තමයි දැන් සුදනෝ වෙන්න හදන්නේ...!

:       4       21

Sara Wednesday, 31 January 2024 12:28 PM

දෙනවා එන්නකෝ... හොරු ගමට...

:       3       19

SURANGA Wednesday, 31 January 2024 12:49 PM

තරුණයකු හැටියට ඔබට ජනතාව විසින් තව එකම එක අවස්ථාවක් දෙනු ඇත. එයින් උපරිම ඵල නෙලාගන්න.

:       37       4

Rata Perata Wednesday, 31 January 2024 12:50 PM

රාජපක්ෂ වගේ අවස්ථාවාදීන් තවත් ලෝකයේ නෑ.

:       4       23

රටවැසියෙක් Wednesday, 31 January 2024 01:13 PM

මන්ත්‍රීතුමා, දැනුත් රට ජයග්‍රහණය කරා ඉතා ශක්තිමත්ව යමින් තිබෙනවා. ඥාති සහෝදරයෙක් දැන් ටිකකට කලින් රාජ්‍ය ඇමැති වුණා. ඒ වුණාට, ආ මග කෙටියි - යා යුතු දුර බොහොයි කියලා කියනවලු...!!!

:       3       18

නිමල් Wednesday, 31 January 2024 01:13 PM

බොරුවට මහන්සි වෙන්න එපා. කොහොම සංවිධානය වුණත් මේ පාර ඔබලා ගෙදර යවන්න මේ මඟ බලාගෙන ඉන්නේ රටේ ජනතාව සැදී පැහැදී...!

:       3       25

achini Wednesday, 31 January 2024 03:23 PM

පර මයිනාට ඕනෑ ඔවුන්ගේ කාව හරි දාලා ආයෙත් රට හොරා කන්නයි... !

:       1       10

Kazi Shajahan Wednesday, 31 January 2024 03:24 PM

ඕක ඉතින් නමට හැර වෙන කාටවත් දෙන්නේ නැහැ... චන්ද්‍රෙස්න, රෝහිත, මහින්දානන්ද, ජොනී... එයාලාට තියෙන්නේ කියන්න විතරයි... බලතල නෑ. ඒවා ඔක්කෝම රාජපක්ෂලාට...!

:       0       8

කාළකණ්නි Wednesday, 31 January 2024 04:19 PM

ඔය කියපු අය (දුරදිග හිතන්න, රට ගැන හිතන්න, රටේ අනාගතය ගැන බලන්න මොළයක් නැති අය නැත්නම් ඉන්න අය) ඉන්නකම් හැමදාමත් රාජපක්ෂ පරම්පරාවම ගොඩ තමයි...

:       0       3

NAMAL Wednesday, 31 January 2024 03:56 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.. දෙවියන්ගේ ශාපය අත්වේවා...!

:       0       4

Shantha - Qatar Wednesday, 31 January 2024 04:52 PM

කපුටු කාක් කාක් කාක් ,බේබි බේබි බේබි බේබි ..වරෙල්ලකෝ චන්දෙ ඉල්ලාගෙන .ගෑනු දාලා ගස්සවන්නේ

:       0       0

බිම්සර Thursday, 01 February 2024 08:28 AM

මොළ හතක් තිබියදී අරගලය නිසා බාප්ප එලවා දැම්මා ඉතින් මොළයක් නෑ කියන කෙනෙක් මොනවා කරන්නද සදා සොත්ති තමයි පොහොට්ටුවෙ ගමනක අවසන් අවස්ථාව උදාවී ඇත.පොහොට්ටුවෙ දෙවැනි අධියර මාලිමාවේ ජයග්‍රහණයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 692 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 528 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1610 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 490 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1358 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site