(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් රෝහලේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ඉල්ලා විරෝධතාවක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
උතුරු නැගෙනහිර කාන්තා සංවිධානය මෙම විරෝධය මෙහෙය වීය.
මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැති වීමෙන් දෛනිකව බාහිර රෝගීන් විශාල පිරිසක් පීඩාවන්ට පත්වන අතරම ඔවුන්ට කිලෝමීටර් 200 කට ආසන්න දුරක් ගෙවා කිලනොච්චියට හෝ වව්නියාව රෝහල්වලට යාමට සිදුවීමෙන් විශාල මුදලක් දැරීමටද සිදුවෙතැයි විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.ෙ
වහාම මුලතිව් රෝහලේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයට විසඳුම් ලබාදීමට අදාල බලධාරීන් පියවර ගත් යුතු බවට ඉල්ලා පෙත්සමක්ද මුලතිව් වැඩබලන දිසාපති කේ.කනකේෂ්වරන් මහතාට භාර දීමටද විරෝධතාකරුවෝ පියවර ගත්හ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෙහෙත් ඉල්ලා මුලතිව් කාන්තාවෝ පාරට බසිති
Sunil Tuesday, 13 December 2022 02:09 PM
කොළඹට කිරි ගමට කැකිරි
fairoos Tuesday, 13 December 2022 03:13 PM
අපෝ ඒපා කොටින්ට මොන බෙහෙත්ද? මීට බයියෙක්
ranjith Tuesday, 13 December 2022 03:17 PM
තව පුලුවන් තරම් නය අරන් ඇතිකම් වැඩි කරපල්ලා
ranjithTuesday, 13 December 2022 05:18 PM
ඇමතිකම් තියාගෙන ඉන්න පාඩුවේ.