IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු

(ලාල් එස් කුමාර)

මෝදක ගුලි අලෙවි කළේ යැයි කියන සිංහල බෙහෙත් බඩු  වෙළඳසල් හිමියා අත් අඩංගුවට නොගෙන මුදා හැරීමට රුපියල් ලක්ෂ එක හමාරක් ගත් බව කියන  පොලිස් නිලධාරීන් තිදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇත.

මාබිම හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වෙළඳසල් හිමියකු සපුගස්කන්ද පොලිසියට  කළ පැමිණිල්ලකට අනුව එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සිංහල බෙහෙත් බඩු වෙළඳසලට පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනා එම වෙළඳසල සහ නිවස පරීක්ෂා කර එහි තිබුනේ යැයි කියන මෝදක ගුලි සහිත බෝතලයක් රැගෙන පැමිණිලිකරු අත්අඩංගුවට ගැනීමට තැත් කර ඇතැයිද , අනතුරුව එසේ නොකිරීමට නම්  රුපියල් එක් ලක්ෂ පනස් දාහක් ඉල්ලා ඇත . එහිදී සැකකරු එම මුදල බැංකු කාඩ් පතකින් ලබාදී ඇතැයි පැවසේ

එම එම පැමිණිල්ලට අනුව කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමාගේ නියෝගය පරිදි කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත . 

 



අදහස් (2)

බෙහෙත් බඩු කඩෙන් කප්පම් ගත් පොලිසියේ තුනක් මාට්ටු

Hafeel Friday, 10 May 2024 03:54 PM

අර කප්පම් ඇමැතිගේ දිස්ත්‍රික්කයේ තමයි මෙම සිද්ධිය වෙලා තියන්නේ... කප්පම් ඇමැතිගේ ගොලයෝද දන්නේ නැහැ...?

:       2       19

Galagedara Saturday, 11 May 2024 10:37 AM

තමන්ගේ ගමේම පොලිසියේ රාජකාරි කරන උත්තමයින් නගරයේ සිංහල බෙහෙත් කඩවල ගැවසීම අනන්තවත් දකින්නට පුළුවන්.. සමහර ප්‍රදේශවල තෙල් බෙහෙත් කුප්පි කීපයක් තියාගෙන මාසිකව ලොකු කුලියක් ගෙවාගෙන කාන්තාවන් සේවයේ යොදාගෙන සිටින තැන් තියෙනවා. කෙනෙක් ගිහිල්ලා බෙහෙත් ඉල්ලුවාම ඒක මොනවට ගන්න බෙහෙතක්ද අහනවා. බොහෝවිට එහෙම බෙහෙත් නැහැ. කිව්වාට මගී ප්‍රවාහන බස් නවතාගෙන නිතරම මොනවද ගෙන යනවා පේනවා. 99 මාර්ගයේ රෝහල් හංදියේම ගලකට හිරවූ බෙහෙත් කඩේ ගැන බලන්න...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 44 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 97 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 119 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 99 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 298 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 333 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site