(නිමාලි කහවල)
ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත්කළ ඖෂධයක් පාවිච්චියට ගැනීමෙන් පසු පුද්ගලයෙකු අද (20) මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය, ඌරුගල පදිංචි ඩබ්ලිව්.ලීලාරත්න නම් 65 හැවිරිදි අයෙකි.
මොහුට වෛද්‍යවරයෙකු විසින් කොලෙස්ටෙරෝල් සඳහා නිකුත්කරන ලද ඖෂධ වට්ටෝරුවකට අනුව ඖෂධ නිකුත්කිරීමේදී අදාළ ඖෂධහල විසින් ලබාදී ඇත්තේ පිළිකා සදහා ලබාදෙන ඖෂධ බවත්, ඔහු එම ඖෂධ ලබාගෙන ඇත්තේ මීට සතියකට පමණ පෙර බවත් මූලික පරීක්ෂණ වලදී හෙළිව ඇත.
මෙය වැරදි ඖෂධය හේතුවෙන් සිදු වූ මරණයක්ද යනන පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බෙහෙතක් විස වී අයෙක් මරුට ?
Tikiri Sunday, 20 August 2023 09:37 AM
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි ඔවුන්ගේ පවුලේ උන්ට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...
Namal Rajapaksha Sunday, 20 August 2023 09:55 AM
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාපවේවා..!! හෙණ පහළ වේවා! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.... දෙවියන්ගේ ශාපය අත්වේවා...! රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්..., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන්, බයියන් ටික ඇවිස්සෙයි...
hesa Sunday, 20 August 2023 10:14 AM
නිවැරැදි බෙහෙත් නොදීමෙන් සිදුවන මරණයන්ට වගකිව යුත්තේ කාටද යන්න අද මහත් ගැටළුවක්ව ඇත. බෙහෙත නියම කරන වෛද්‍යවරුන්ද, (ඔවුන්ට වෛද්‍ය සුදුසු කම් ඇතිද) ඒ බෙහෙත් රෝගියාට දුන් සාත්තු සේවිකවද, හෝ වෛද්‍ය බෙහෙත් තුණ්ඩුවේ ඇති බෙහෙත ගත් ෆාමසියේද, ෆාමසියේ සේවකයාද...? මුල වැරැදි ඇති බවක් නෙවද පෙනෙනනේ..? වැරැදි කරුට කුමන දඞුවම දුන්නත් ජීවිතකයට නැවත පණදිය හැකිද?