IMG-LOGO

2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා


බහින්බස් වීමක් දුර දිග ගිහින් වෙළෙඳ ඇමැති ගෙදර

සිය කාර්ය මණ්ඩල සේවකයකු සමඟ සිදුවුණු බහින් බස්වීමක් දුරදිග යෑම මුල්කොට ගනිමින්, නවසීලන්ත වාණිජ සහ පාරිබෝගික කටයුතු ඇමති ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

බේලී, ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයා සමඟ බහින්බස් වීමක් සිදුවී ඇත්තේ පසුගිය සතියේය.

එම අවස්ථාවේදී දැඩි ලෙස කෝපයට පත් වුණු බේලී, කාර්ය මණ්ඩල සාමාජිකයාගේ උරහිසට පහළින් අත තදින් අල්ලා මිරිකා ඇත. ඒ ගැන කාර්ය මණ්ඩල සේවකයා පැමිණිල්ලක් ද කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එම සිද්ධිය ගැන සමාව ඉල්ලමින්, ඒ ගැන කනගාටුව පළ කරමින් ඇන්ඩෲ බේලී සිය ධුරයෙන් ඉල්ලා අස්වුණු බව නවසීලන්ත මාධ්‍ය පවසා ඇත.

 (ඒ.එෆ්.පී.)



අදහස් (2)

බහින්බස් වීමක් දුර දිග ගිහින් වෙළෙඳ ඇමැති ගෙදර

ලංකාවේ එකා Tuesday, 25 February 2025 10:38 AM

පිස්සු පොරක් නේ. අයියෝ මෙහේ කාර්‍ය් මණ්ඩලේට පාතාලේ උන් අරගෙන පස්සේ විසිකරලා පාරෙදී ලමයිත් එක්කම පරලෝ යවන අයගෙන් ඇවිල්ලා ඉගෙන ගන්න ...දේශපාලනය

:       2       26

Nimal Tuesday, 25 February 2025 01:52 PM

ඇයි ඕයි එහෙම?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නගර සංවර්ධන ඒකකයේ කාලය දිගු කරයි
2025 පෙබරවාරි මස 25 2 0

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ලංකා - පකිස්ථාන තැපැල් ගිවිසුමක්
2025 පෙබරවාරි මස 25 29 0

ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතන


බීජිං සම්මුතියට කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 25 49 0

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න


සූදු ක්‍රීඩා නියාමනයට අධිකාරියක්
2025 පෙබරවාරි මස 25 44 0

සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත් කරයි
2025 පෙබරවාරි මස 25 44 0

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව ’’ ජාතික කාන්තා සතිය ’’ ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ලංකා-මාල දිවයින් ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්
2025 පෙබරවාරි මස 25 142 1

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 254 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 435 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 183 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site