IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බැසිල් රටින් පිටව යයි

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන එමිරේට්ස් ගුවන්  යානයකින් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ .

ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා  " රන් මාවත " ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබා ගත් බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් කීය.

මෙම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු , එනම් රේගු , ආගමන විගමන ආදී නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සිදු කරති .

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි  ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇතැයි ද , ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

 



අදහස් (14)

බැසිල් රටින් පිටව යයි

Jayasekara Friday, 20 September 2024 10:58 AM

වාසියක් එනකොට රටට ගොඩබහින්න... අවාසියකදී රටින් පනින නියම ඇමෙරිකානු ලාංකික පුරවැසියා.

:       0       3

නන්දන පනා-මිලානෝ Friday, 20 September 2024 11:10 AM

රාජපක්ෂ හොර නඩයේ පලායාම නැවතත් ඇරඹේ…

:       0       0

අයන්ති Friday, 20 September 2024 11:11 AM

එමිරේට්ස් ප්ලේන් එකේ කපුටොත් ගෙනියනවාද?

:       0       0

සංදීපා Friday, 20 September 2024 11:14 AM

ඇමරිකාවත් එක්ක කතා කරගෙන ගොඩක් රටවල් හොරු අල්ලගෙන ඇවිල්ලා තියෙනවා.

:       0       0

රම්බොඩ Friday, 20 September 2024 11:14 AM

කොටි සමඟ යුද්ධ කරන කාලේ මෙතුමා සේවයක් කළා. යුද්ධය නවත්වන්න කියලා සරම කරට අරන් ආපු විදේශ බලවේගල සරම පහළට දාලා නැවත යවන්න සාකච්ඡා කළේ මෙතුමා . නමුත් දැන් වෙනස්. ඇමරිකාව තමා ජීවත්වන රට කරගත්තා නම් එහෙටම වෙලා ඉන්න එක තමයි වඩා හොඳ.

:       2       0

Asintha Friday, 20 September 2024 11:17 AM

ඔය යකා හැමදාම කලේ ඕක තමයි... මුන්ට ලංකාවට එන එක තහනම් කරන්න ඕනෑ

:       0       2

ලාල්-සැන්ට මොනිකා Friday, 20 September 2024 11:18 AM

සුපර් මාකට් වල රාක්ක පුරවලා සහ හයිවේ වල ටිකට් කඩලා ගුවන් යානාවල පලමු පංතියේ ගමන් යන්න පුළුවන්ද?

:       0       4

ලක්සිරි පැරිසියේ Friday, 20 September 2024 11:29 AM

සුබ ලකුණක් . හොරැ රට හැරයනවා . අපට ජිවිතයේ අවසන් කාලය හරි මව්බිමේ ඉන්න අවස්ථාව ලැබෙන පාටයි.

:       0       2

Ruwan R Friday, 20 September 2024 11:52 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..

:       1       6

සමන් Friday, 20 September 2024 12:04 PM

කපුටා ජරාවම කන සතෙකි.

:       0       7

Cyril Friday, 20 September 2024 12:34 PM

කලින් ම බයට ගියාට හොරා කාපුවා ගන්න ආපහු ගෙන්නනවා මාලිමා ආන්ඩුවක් යටතේ

:       1       6

පොඩිඑකා Friday, 20 September 2024 12:39 PM

බයේ ගියා කියල බලුකතා එහෙම කියන්නෙ නෑ හරිද?

:       2       3

Shabir Friday, 20 September 2024 12:46 PM

රටම කාලා දැන් මාරුවෙනවා ඩුබායි වලට... අනුර ආවේ නැත්නම් ආයෙත් හැරිලා එනවා ලංකාවට

:       0       7

ගමේ එකාලා Friday, 20 September 2024 12:59 PM

හොරා කාපු මහජන මුදල් පොදි ගහගෙන මොළහතා පැනලා ගිහින්...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට
2024 සැප්තැම්බර් මස 20 282 0

සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිර


ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ
2024 සැප්තැම්බර් මස 20 466 1

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙ


නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 20 847 1

නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව


ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 483 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 604 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 717 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14535 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 103 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 88 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site