(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් කරනු ලැබ ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා වෙත අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
පාසල් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකට මැදිහත්ව පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ඇතුළු හත
කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137 ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75 ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු
ගාල්ල, මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
බුද්ධශාසන අමාත්‍යාංශයට නව ලේකම්වරයක්
ජයන්ත Thursday, 06 March 2025 07:33 AM
කරුණාකර ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් - බෆල් කන්දොස්කිරියාව නවත්වන්න. අවට ගෙවල්වල මිනිස්සුන්ට හරිම කරදරයි
විමල සෙනෙවි Thursday, 06 March 2025 08:26 AM
බුද්ද සාසන ඈමති වගේම මෙයත් කතෝලික ජ්රියාකාරිකයෙක්ද…? ජුලී චුන්ගේ මිනිහෙක්ද….? බුද්ද සාසනය විනාශ කරන්න ආපු කෙනෙක්ද…?
Chathu Thursday, 06 March 2025 09:09 AM
එයත් කැලණියෙන්ද අවුට් උනේ?
sam Thursday, 06 March 2025 09:09 AM
එයත් කැලණියෙන්ද අවුට් උනේ