IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බෙලිඅත්ත අනුරට

(සනත් ගමගේ)

බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයේ ජය  ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා  මහතා දිනා ගත්තේය.

අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 34321 කි.

සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේ ඡන්ද 16820කි.  ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා  5460 ලබා ගත්තේය.  නාමල් රාජපක්ෂ ලබා ගත් ඡන්ද සංඛයාව5385 කි. දිලිත් ජයසේකර මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව700

2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ  මහතාට හිමි විය.

2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී  සජිත් ප්‍රේමදාස මහතා බෙලිඅත්ත ආසනයේ ඡන්ද 17029 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී   අනුර කුමාර දිසානායක මහතා ඡන්ද -3793 ක ලබා ගත්තේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 42668 හිමි විය.



අදහස් (0)

බෙලිඅත්ත අනුරට

ඔබේ අදහස් එවන්න

දියත

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 109 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 112 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 208 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 142 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 227 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 319 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site