IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


බේරුවල ප්‍රා.ලේකම්ගේ රිය දුම්රියේ ගැටේ

(තුසිත කුමාරදසිල්වා)

බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතා ගමන් ගත් නිල රථය අද (12) පස්වරුවේ බේරුවල මංගලාරාම විහාරස්ථ දුම්රිය හරස් මාර්ගයේදී  ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රියෙ ගැටී අනතුරක් වී ඇතැයි බේරුවල පොලිසිය කියයි.

මංගලාරාම විහාරයට පැමිණ නැවතත් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගමන් කරමින් සිටියදී ප්‍රාදේශීය ලේකම්වරයා ගමන් ගත් එම නිලරිය දුම්රියේ ගැටී ඇති අතර ඉන් ප්‍රාදේශීය ලේකම්වරයාට කිසිදු අනතුරක් වී නැතැයි පොලිසිය කියයි.

අනතුරින් නිලරියට හානි සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් රිය පැදවූ රියදුරු ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සිදු කරනබව බේරුවල පොලිස් ස්ථානාධිපති එන්.එම් නවරත්න මහතාා පැවසීය.

 



අදහස් (1)

බේරුවල ප්‍රා.ලේකම්ගේ රිය දුම්රියේ ගැටේ

ජිල්බු Wednesday, 12 March 2025 07:11 PM

අනිවාර්යෙන්ම කෝච්චිය ඇඟට කපාගෙන යන්න ඇති..

:       1       11

ඔබේ අදහස් එවන්න

 

දියත

හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 37 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 219 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 405 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 183 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


බේරුවල ප්‍රා.ලේකම්ගේ රිය දුම්රියේ ගැටේ
2025 මාර්තු මස 12 1252 1

බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතා ගමන් ගත් නිල රථය අද (12) පස්වරුවේ බේරුවල මංගලාරාම විහාරස්ථ දුම්රිය හරස් මාර්ගයේදී ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්


රිලවෙක් ඇල්ලුවොත් ගාණක් දෙමු
2025 මාර්තු මස 12 991 1

අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 146 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 372 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 221 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site