(කාංචන කුමාර ආරියදාස)
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට නොහැකිව කොටුවී ඇතැයි මහවැලි අධිකාරිය කියයි.
බෝතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා 27 දින උදෑසන සඳහන් කළේ මේ වන විට බෝවතැන්න ජලාශයේ වාන් දොරටු යක් අඩි දෙක බැගින් විවෘත කිරීමත් සමඟ බෝතැන්න ජලාශයෙන් අඹන් ගඟට තප්පරයකට ඝණ අඩි දහ අටදහසකට අධික ජල ප්‍රමාණයක් මුදා හැරෙන බවය.
බෝවතැන්න ජලාශයේ අනෙක් සොරොව් දෙකකින් කන්දලම සහ ඉබ්බන්කටුව ජලාශයට ද ජලය ලබාදීම සිදුවන බැවින් ඉබ්බන්කටුව ජලාශයේ වාන්දොරටු විවෘත කර තැබීම හේතුවෙන් තප්පරයකට ඝන අඩි පන්දහසක ප්‍රමාණයක් දඹුලු ඔයට මුදා හරින බවද දඹුලු ඔය හරහා එම ජලය කලා වැවට ගලා යෑම හේතුවෙන් කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ එහි තත්පරයකට ගණ අඩි 18000ක් පමණ කලාඔයට මුදා හරින බැවින් කලාඔය දෙපස ජනතාව මෙන්ම අඹන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින්නැයි ඉල්ලීමක් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ග
නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්
පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි