IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට

(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)

භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ.

රුපියල් 87 ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 340 ක් බවට පත්වෙයි.

 



අදහස් (6)

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට

thilak Sunday, 21 August 2022 10:06 PM

මේවා දැවැන්ත සහන බව කරුණාවෙන් සලකන්න...

:       0       1

දීපාල් ජයවර්ධන Monday, 22 August 2022 05:34 AM

තව වැඩිවෙන්න තියෙන්නේ...!

:       0       1

කල්පනා Monday, 22 August 2022 06:18 AM

එහෙම වුණාම ජනතාවට මාලු කෑල්ලක රස බලන්න බැරිවේවි.. රටේ නිරෝගි පරපුරක් නැතිවේවි.. දහස් ගණනක් ධීවරයින්ට රැකියා නැතුව එම පවුල් අනාථ වේවි.!

:       0       2

SL Monday, 22 August 2022 08:24 AM

සල්ලි තියෙන බස් කාරයෝ , අපේ සාමාන්‍ය ගාස්තුව එක පිට එක වැඩි කරගත්තේ ඩීසල් වැඩි , කොවිඩ් නිසා සීට් ගානට විතරයි මිනිස්සු යන්නේ කියල . දැන් අහිංසකයින්ට දෙන භූමිතෙල් ටිකත් හොරකන් කරගෙන බස් දුවල අධික ලාභයක් ලබනවා. කාංචන ඒ කට මොනවද කරන්නේ ? ගම් වල මිනිස්සුන්ට වාහන වලට දුන්න වගේ භූමිතෙල් කූපන් දෙන්න. ඒකත් තව අවුරුදු 2-3 යි කියල ඔවුන්ට දියුණු වෙන්න කියල අවධාරණය කරන්න.දවසේ ලැබෙන පඩියෙන් අරක්කු භාගයක් ගහල බාර් කාරයෝ ගොඩ දාල රටට බරක් වෙන උන්ට ටාගට් දෙන්න !

:       0       1

Cisco Monday, 22 August 2022 08:49 AM

ගැරඬි පව්...!

:       0       1

fairoos Monday, 22 August 2022 11:53 AM

කමක් නැහැ.. රනිල්ගේ වැඩපිළිවෙළ හොඳයිනේ.. ගෝඨාභය යැව්වා වගේ 225ම යවන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1927 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1499 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 853 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6409 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2412 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 913 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 613 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1763 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site