IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘මේ ආණ්ඩුව දැන දැනම ජනතාව මරණ මංචකයට ඇද දමලා‘‘

(අංජුල මහික වීරරත්න)

පසුගිය ආණ්ඩුව දැන දැනම පාස්කු ප්‍රහාරයට ඉඩ දුන්නා යැයි චෝදනා කළ උදවිය දැන් දැන දැනම රටට කොරෝනා ගෙනවිත් ජනතාව මරණ මංචකයට ඇද දමා තිබෙන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

"කොරෝනා මර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ තුට්ටුවකට මායිම් නොකළ ආණ්ඩුව දිනකට මරණ හතළිස් අටක් වන තැනකට රට ඇද දමා අපරාධ වරදක් කර ඇතැයි ද රත්නප්‍රිය මහතා කියයි.

දිනකට මරණ හතළිහක් ,පනහක් පමණ වාර්තා වෙමින් තිබෙනවා. නිවෙස් වල ද මරණ වාර්තා වෙමින් තිබෙනවා .මේ තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය සාර්ථක නැති බව දිගින් දිගටම පෙන්නුම් කරමින් තිබෙනවා .රෝහල් පද්ධතියට දරා ගන්නට හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙනවා."යනුවෙන්ද පුංචි බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි

 



අදහස් (15)

‘‘මේ ආණ්ඩුව දැන දැනම ජනතාව මරණ මංචකයට ඇද දමලා‘‘

රත්න Monday, 07 June 2021 07:42 PM

අතීතයේ දී හෙද සංගම් කළ අනුකම්පා විරහිත වැඩවර්ජන වලදී කොතරම් අහිංසක ලෙඩුන් පිරිසක් මිය යන්නට ඇත්ද? ... ශල්‍යකර්ම සහ හදිසි අනතුරු ලෙඩුන් ඒ අතර... ඒ පාපකාරී අතීතය මතක නැතිවා වගේ...!!!

:       822       806

සන්කMonday, 07 June 2021 08:21 PM

ඒ වර්ජන කලේ හොර GMOA දොස්තර සංගමය... අැත්තම තමයි... එදා වේල කන අය ඉන්නේ පණ ගැටගහගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව. ඒ මදිවට ගිනිගන්න නෞකාවක් වරායට ගෙන්නලා අපිට මාලු කෑල්ලක් කන්නවත් නැහැ. මේක මහා සාපයක් වගේ. මොකක්ද අප්පේ අපේ රටට වුනේ...?

:       1102       545

සත්‍යප්‍රියMonday, 07 June 2021 10:06 PM

එවන් කෘර වර්ජන වල මූලාරම්භය හෙද හෙදි වර්ජන යයි. ඉන් පසුවයි වෛද්‍යවරුන්ද එම වර්ගයේම වර්ජන මෙහෙය වූයේ.

:       3       7

SUNIL MILANO Monday, 07 June 2021 08:13 PM

කුට්ටිවලට තප්පුලනවා...

:       560       517

Raveendra Monday, 07 June 2021 08:23 PM

මෝඩ පුතාණෝට නියමාකාරයටම ගැලපෙන අම්බරුවෙක් බව සාම කතාවකින්ම පැහැදිලි වෙනවා නොවේද? අසුචි ගොඩට අසුචි එකතු වෙනවා හැර දියමන්ති කිසිදා එකතු නොවෙන බව මෙයත් කදිම උදාහරණයකි.

:       353       535

AkilaTuesday, 08 June 2021 10:07 AM

මේ මනුස්ය කියල තියදෙවල් සම්පුර්ණ ඇත්ත , පහුගිය කාලේ කොරෝන එක්ක ජිවත් වෙන්න පුරුදු වෙන්න කියල රටේ මිනිස්සුන්ට ඔයාගේ හාම්පුතා කියපුව මතක නැත්ද ?

:       209       226

මාතර සත්‍යපාල Monday, 07 June 2021 08:38 PM

අපෝ මෙයාගේ තියෙන අනුකම්පාව... අර මහජන බදුමුදලින් ගත්ත වාහනේ දෙන්න පුලුවන්නේ කොරෝනා අරමුදලට. මෙයා ගැන නම් කියන්න දෙයක් නැහැ. අනාගතයේ මේ රට විනාශ කරන තවත් ළපටියෙක් තමයි මෙයා... බොහොම පරිස්සම් වෙන්න ඕනෑ. මෙයාට ලැජ්ජාවක් තියෙනවා නම් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ නැහැ. අපි නොදන්නවයෑ හැටි....

:       203       414

kasun Monday, 07 June 2021 09:20 PM

මෙයා ගැන අපි නොදන්න අපි...!!!

:       178       235

යාපා Monday, 07 June 2021 09:58 PM

තප්පුලනව වගේ තමයි..

:       210       247

මුණසිංහ Monday, 07 June 2021 10:07 PM

මාසයක් පාර්ලිමේන්තු ගිහිල්ලා මහජන මුදලින් කෝටි ගානක වාහනයක් අරගෙන වංචනික දේශපාලනයෙහි යෙදෙන මෙයාට කොයින්දැ ලැජ්ජාව ක්.

:       0       2

Hiran Tuesday, 08 June 2021 12:01 AM

ඩොලර් කාක්කා..

:       0       1

chaminda senarath Tuesday, 08 June 2021 05:07 AM

මේ කමෙන්ට් පොහොට්ටුවේ කට්ටිය ලෑස්ති කරලා තියෙන කණ්ඩායමේ වැඩක්.... මේ කමෙන්ට් දාන්නෙත් මේ අයම බව එකහෙළාම කියනවා. මේ අයගේ පැතුම විපක්ෂයේ අදහස් මර්ධනයයි. නුඹලා මේ දූපත කාලා ඉවරයි. දැන් ඉතිරි ටිකත් හපකරපල්ලා...

:       1       1

sunil Tuesday, 08 June 2021 06:04 AM

එළොවටත්, මෙලොවටත් නැති කෙනෙක්...!!!

:       0       2

Asanga Tuesday, 08 June 2021 08:02 AM

එතකොට මොවුන් හොඳක් දකින්නේම නැද්ද?

:       0       29

SUNIL MILANO Tuesday, 08 June 2021 01:53 PM

කිසිම දවසක හොදක් දකින්නේ නැහැ .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 3 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 39 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


තවත් නඩුවකින් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 62 0

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 120 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 260 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 656 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site