(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් ක්‍රිකට් පාලකයන් මේ රටේ ක්‍රිකට් නැත්තටම නැති කරලා.ජාවාරමක් බවට පත්කරලා තිබෙන බව ඕනෑ කෙනෙක් පිළිගන්නවා.ඇමතිවරයාට එක් පෑන් පහරින් මේ දූෂිතයන් ගෙදර යවන්න පුළුවන්කම තියෙද්දි ඔහු නිහඬව ඉන්නේ ඇයි? දැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ ඇමතිටත් හැදිලා තියෙන්නේ පහුගිය ඇමතිවරුන්ට වැළඳුණු ලෙඩේමයි.රාජපක්ෂ කණ්ඩායමට ඔය දූෂිත කණ්ඩායම් සමග බැඳියාවන් තිබුණා.
ජාතික ජන බලවේගයට එහෙම බැඳියාවන් තියෙන්න විදිහක් නෑ .හැබැයි දැන් යම් බැඳියාවන් සමඟ හිරවී ඇති බව පේන්න තියෙනවා.
දැන් රැවුලයි කැඳයි දෙකම බේරගන්න වැඩසටහනකට යනවා වගේ යැයි විතානගේ මහතා කීය.
මුදල් නොදුන්නැයි මවට කොසු මිටකින් සහ අතින් පයින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව තුවාල ලබා රෝහල්ගත කර සිටි මව ඊයේ (18) මියයාම සම්බන්ධයෙන් සැකකාර පුතා අ
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවස
ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන් අයවිය යුතු රුපියල් 13,904,589 ක නගර සභාව අයකොට නොතිබු බව ජාතික විගණන කා
දඹුල්ල, වෑවලවැව ප්‍රධාන මාර්ගයේ කැප්ඇල ප්‍රදේශයේදී සංචාරක පිරිසක් ගමන් ගත් බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇතැයි දඹුල්ල ප
රියැලිටි ගායන තරඟයකින් පළමු ස්ථානය දිනු චමෝද් කවිශ්ක ප්‍රේමරත්න මහතා පදිංචි කුරුන්දන්කුලම ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට නවතා තිබු ඔහුගේ මෝටර් රථය
මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මේ ඇමතිටත් ඒ ලෙඩේම හැදිලද?