(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා එකෙකුටවත් බය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තනියම වුණත් මුහුණ දෙන්නට තමා සූදානම් බවද විපක්ෂනායකවරයා කීවේ ය.
මුං හිවල්ලු ටිකක් ඉන්නේ යනුවෙන්ද විපක්ෂනායකවරයා කීය.
පක්ෂ නායකවරයා සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඝෝෂා කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’’මං එකෙකුටවත් බය නෑ’
PD goonawardena Tuesday, 21 November 2023 11:44 AM
අම්මෝ අපිනම් බයයි....ඒත් ඒ දණ්ඩේ යන්න නම් ගූ බය බව අපි දැක්කා.....
Sajith Tuesday, 21 November 2023 12:22 PM
මම පිස්සෙක් නෙමෙයි -සජිත්
Indika Tuesday, 21 November 2023 12:38 PM
අම්මෝ ඔව් ..අපි දැක්කා
Aravinda Monarawila Tuesday, 21 November 2023 01:40 PM
ලෝකයේ හොඳම විපක්ෂනායකයා ,පිනාටම හරියන ගොනා
Abaran Tuesday, 21 November 2023 03:10 PM
කඳ තිබුනට මොලේ නැතිඋනාම ඔයවගේ චන්ඩි කතා කියවෙනවා උන්නැහේ. දැන් ඔහේ හිතාගෙන ඉන්නේ ලබන පාර ජනාධිපති කියලනේ . එකයි ඔය ලඟදි ඉඳල සර්කස් ගුනේ වගේ දඟලන්න පටන් අරගෙන තියෙන්නේ . නමුත් කැට තියල කියන්න පුළුවනි ඔහේ ලබන පාර නිකන්ම නිකන් මන්ත්‍රී විතරයි . ඔහේගේ මෝඩකම නිසා ඉවසීමක් නැති උනා . පවු කියලත් හිතෙනවා . රා බීපු මීයා වගේ පම්පෝරි ගහන හැටි දැක්කම . ඉවසීම ගැන ගිහින් ඉගෙනගන්නවා ඔහේගේ කලින් නායකයාගෙන් .
Bamunuarachchi Tuesday, 21 November 2023 07:09 PM
බොහොම ඉස්සර වඩුග රජා ඉදිරියේ මැරෙන සැටි මම පෙන්වමි කිව්වේ අහැලේපොල නිළමේ තුමාගේ පුතානෝ. දැන් වඩුග පාලකයා ඉදිරියේ මං එකෙකුටවත් භය නෑ කියන්නේ ශ්‍රීමත් ප්‍රේමදාස් පුතානෝ. මම දන්නා විදිහට ඉඩි අමින් වත් මෙහෙම කියලා නැහැ.
Bamunuarachchi Wednesday, 22 November 2023 01:43 AM
මම කාටවත් බය නැහැ මට කවුරුත් බයත් නැහැ නේද?