(යොහාන් භාසුර)
රටේ ජනතාවගේ විශ්වාසය හිමිකරගත් අග්‍රාමාත්‍යවරයෙක් සහ නව ආණ්ඩුවක් පිටිහිටුවීමට මෙම සතිය කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවසීය.
මෙම අවස්ථාවේදී රජයේ මූලික වගකීම සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවත් එම ක්‍රියාවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලසියට දැනුම්දී තිබෙන බවත් ජනාධිපතිවරයා කීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘මේ සතියේ අගමැතිවරයෙක් පත් කරනවා‘‘
Sisil Wednesday, 11 May 2022 09:37 PM
අපට හිතාගන්න පුළුවන් කවුද පත් කරන අගමැති.. කොහොමත් රාජපක්ෂලාට හිතවත් එක්කෙනෙක් කියලා අපි දන්නවා. පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා නම් ඉස්සෙල්ලාම තෙල් ටික, ගෑස් ටික, කිරිපිටි ටික ඇතුළු අත්‍යාවශ්‍ය ටික අඩුමිලට ජනතාවට සපයන්න...
රටවැසිWednesday, 11 May 2022 10:21 PM
දෙනකම් බලාගෙන හිටි කාලය ඉවරයි--------------------අත හෙලවූ විට කට හෙලවි බඩ පුරවයි තණ කන හරකා බුරුලේ දී කිරි පුරවයි--------------------කම්මැලි උන්ට පුන්නක්කුව මතු සරණයි
Sanath Kandy Wednesday, 11 May 2022 09:48 PM
ජනතාවගේ බලාපොරොත්තුව අනු
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 May 2022 10:02 PM
රටේ ජනතාව ඉල්ලන්නේ අලුත්ම වෙනසක්.ඒ කියන්නේ රාජපක්ෂ වරුන්ගෙන් තොර පාලනයක්. ඊයේ පෙරේදා අයියා රටට කරලා ගිය විනාශය ගැන කිසිම කතාවක් නැහැ.ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.මේ රටට රාජපක්ෂ වරුන් කළ විනාශය හොඳටම ඇති.වහාම ඉවත්වී පාර්ලිමේන්තුවට බලය පැවරීමෙන් පසු පොදු සම්මුතියක් යටතේ නව පාලනයක් බිහිවේවි.
රොමේෂ් Wednesday, 11 May 2022 10:54 PM
නන්දේ.. රටේ මිනිස්සු කියන්නෙ තමුන්ට මේමගුල කරන්න දන්නෙ නෑ කියලා මිසක් තවත් පිස්සු කෙලින්න කියලා නෙමෙයි. නොදන්න මගුල් කරන්න ඇවිල්ලා තමුන් අපේ රට කාබාසිනියා කෙරුවා. දැන්වත් ගෙදර පල.
Dharma Thursday, 12 May 2022 01:04 AM
අනුරයි සජිතුයි කැමරාව ඉස්සරහට ඇවිල්ල කයිවාරු කතා කිව්වට ආණ්ඩුව බාර ඇරන් වැඩ කරන්න කිව්වම හත්පොලේ ගාගෙන හැංගුණ එක විතරයි කරේ. රනිල් විතරයි ඉස්සරහට ඇවිල්ලා ඒ අභියෝගය බාර ගත්තෙ.
Charitha Thursday, 12 May 2022 08:33 AM
කිසිමකෙනෙක් ඔහෙට ආණ්ඩු හදන්න කියන්නේ නෑ. කියන්නේ යන්න කියලා.
Sunil Thursday, 12 May 2022 09:55 AM
පලමුව මෙ ජනදිපති එලවමු.
Hafeel Thursday, 12 May 2022 12:13 PM
ඕවා හැම සතියම පත් කරනවා නේ. මේ මාස තුනක කාලයම සතියෙන් සතිය ඇමති මන්ධලය පත් කරනවා, උදය පත් කරනවා, දවල්ට වැඩ බාර ගන්නවා, සවසට ඉල්ලා අස්වනවා සහ එම ඉල්ලා අස්වීම් බාර ගන්නත් නැහැ, එම ඉල්ලා අස්වීම් ගැන මාද්යට කියන්නත් එපාලු. ඕවා මේ දවස්වල සිදු වුනේ.