IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


’’ මං හතුරගෙත් මිතුරගෙත් ජනාධිපති’’

(අංජුල මහික වීරරත්න)

තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය.

තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ තනතුරු දෙක බෙදාගෙන කළ යුතු බව සඳහන් කළේය.

" මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී කාරයෝ එහෙම අයින් වෙන්නෙ නෑ.

ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා.ඇත්තටම මම ආවේ ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න.ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා.ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා.අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්.

වෙනස පටන් ගන්න ඕන අනුන්ගෙන් නොව තමන් ගෙන්මයි .ඒ නිසා ජනාධිපති ලෙස මා ඒ වෙනස පටන් ගත්තා.21 වෙනි සංශෝධනය සම්මත කොට ජනාධිපති බලතල අඩු කළා."යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

 



අදහස් (23)

’’ මං හතුරගෙත් මිතුරගෙත් ජනාධිපති’’

C.K.Lankaputhra Saturday, 21 October 2023 08:12 PM

එහෙත් අපේ පරම සතුරන් ඔබතුමාගේ පරම මිතුරන්. උන්ගෙ නම් කියන්නම ඕනෑ නැහනෙ.අන්න ඒ නයින් සර් දැන් ඔබ අපේ පරම හතුරෙක්.

:       1       1

chandima Saturday, 21 October 2023 09:33 PM

හතුරාගේ මිතුරෙක් බව අපි ඒ කාලේ ඉඳන්ම දන්නවා. ඒකනේ අර රශේන් උතුරෙන් ප්‍රභාකරන් එවපු පයින්ද ගෙදරට ගෙනත් දුන්නු කෙනාට දුන්නු කෙනාට පත්තර කන්තෝරුවල ලොකු තනතුරු එහෙම දුන්නේ... එළාර රජතුමා මිය පරලොව යද්දී කියපු කතාව මතක් වෙන්නේ මේ වෙලාවට තමයි.

:       1       1

nirmali Saturday, 21 October 2023 09:42 PM

රනිල්, සියේ ඔයා පින් ජනාධිපති කෙනෙක් විතරයි, අපි ගරු කරන්නේ මහජන ඡන්දෙන් පත්වෙන ගරු ජනාධිපති වරයෙකුට පමණයි !!! අපි කොළඹ, කොළඹින් ඔයාට ඡන්දෙ "0" යි. ජාතික ජනබලවේගයට ජය වේවා...!!!

:       1       4

nimal Saturday, 21 October 2023 09:45 PM

නිකම් පානි ගාන්නේ නැතිව පක්ෂයේ නායකකම පොඩි ළමයෙකුට දෙන්න. ඔයා තවම දණගානවා...

:       1       3

sunanda Saturday, 21 October 2023 09:50 PM

ඉස්සරහ පේලියේ ඉන්න අය ඔක්කෝටම නඩු තියෙනවා. මේ ඉන්නේ හිරේ ඉන්න ඕන අයයි.., සමුහ මිනීමැරුම්, රට හොරාකාපු හොරු ආරක්ෂා කිරීම, හොරකම් කිරීම් සහ මහබැංකුව බිඳීමට වරද කරුවී එල්ලුම් ගස් යවන්න ඉන්න පක්ෂයේ නායකයායි...

:       1       3

ගමේ එකාලා Saturday, 21 October 2023 09:50 PM

අපි දන්න විදියට නම් දූෂිත පවුල් පාලනේ අයව රකින්න ඉන්න පින් ජනාධිපති කියලා දන්නෝ හොඳාකාරවම දනිති...

:       1       2

Sanjeevani Saturday, 21 October 2023 09:55 PM

කොළ පාට සාරි, තොප්පි බෙදලා, කෑම පාර්සල් බෙදලා, අරක්කු කාලේ බෝතල් බෙදලා, රුපියල් 1000 ගානේ බෙදලා, අල්ලාගත්ත හිඟන්නුන් රැලක් ඔය ඉන්නේ. ඡන්දේදි ඔය හිඟන්නෝත් ඔයගොල්ලන්ට ඡන්දේ දෙන්නේ නැහැල්ලු. ඔය ඇවිල්ලා ඉන්නේ තොප්පි, සාරි, බත්මුල් ගන්න...

:       1       3

Asank Saturday, 21 October 2023 09:56 PM

මෙයයි ඔතන ඉන්න අනිත් ගෝලයෝයි මොන සෙල්ලම් දැම්මත් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකදී ස්ථිර වශයෙන්ම පරාද වෙනවාමයි. ඔතන ඉන්න කිසිම කෙනෙක්ට මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ...! 

:       1       3

chandrani Saturday, 21 October 2023 10:39 PM

එලොවටත් නැති,මෙලොවටත් නැති වහල් සාමාජිකයින්....!

:       1       3

Shirantha Saturday, 21 October 2023 10:43 PM

කිසිම ආත්මයක් නැති කාලකන්නි රැලක්, නොදෝමකින් විතරක්, වරෙල්ලාකෝ ඡන්දෙ හිඟාකන්න අපේ ගෙවල්වලට. බල්ලෝ ලිහා ඇත. කොසු ඉදල් මෝල් ගස් ලැහැස්තියි. ඇම්බියුලන්ස් එකක් අරගෙනම වරෙල්ලා...!

:       0       5

sunil Saturday, 21 October 2023 10:52 PM

නාකි රංචුවක්. ඔයාලද රට හදන්න යන්නේ? ඔයාලා හිටපු කාලේ මොකද කළේ? රටම හොරා කෑවා, දකුණේ අහිංසක, උගත් බුද්ධිමත් කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් මැරුවා. උතුරේ යාපනේ පුස්තකාලේ ගිනිතිබ්බා... 1983 ජාතිවාදී ගැටුම් ඇතිකරලා දෙමළ මිනිසුන්ව මරුවා. අන්තිමට මහා යුද්ධයක් ඇතිකළා. මොලේ කළඳක්වත් තියෙන මිනිහෙක් ඔයාට ඡන්දේ දෙන්නේ නැහැ. හිරේ යන්න ලැහැස්තිවෙලා ඉඳපල්ලා...!

:       0       4

Pali Saturday, 21 October 2023 11:24 PM

සුබ පැතුම්...!

:       3       1

Perera Saturday, 21 October 2023 11:32 PM

ඔය දෙගොල්ලොම මෙයාට ජනාධිපති වෙන්න තියා පාර්ලිමේන්තුවේ පඩියක් උඩ ඉඳගන්නවත් ඡන්දෙ නම් දීලා නැහැ.

:       1       6

Amal Saturday, 21 October 2023 11:37 PM

බඩගෝස්තරවාදිකම. වෙනස පටන් ගන්න ඕන පින් ජනාධිපති ගෙදර යවලා...!

:       0       6

කළුතර මහා කරු Sunday, 22 October 2023 02:14 AM

මෙහෙමයි උන්නැහේ දේශපාලකයෝ සහ එවුන්ගේ පවුල්වලට සම්බන්ධ හැමදෙනාම ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ හතුරන් විදිහට තමයි දැන් හොරා නොකාපු අහිංසක ජනතාව සලකන්නේ... පුළුවන්නම් මිනිස්සුන්ගේ ඒ සිතුවිල්ල වැරැදියි කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න...!

:       0       3

Don perea Sunday, 22 October 2023 03:46 AM

තාමත් ගොන්නු වැහිවැහැලා...

:       2       8

විජිත් Sunday, 22 October 2023 04:12 AM

රනිල්, ඔබ ඡන්දේ පැරැදිලා සන්චිපයිස් ගහලා ගෙදරට වෙලා හිටිය නිකම්ම නිකම් නිකමෙක් පමණයි. ඔබට ඔබගේ මිතුරෙක්වත්, සතුරෙක්වත් ඡන්දේ දීලා පත්කරගත්තු ජනාධිපති කෙනෙක් නොවෙයි, නිකම්ම නිකම් පිනා ජනාධිපති පමණයි. ඔබ අඩුමගානේ මගේ ගෙදර ඉන්න බල්ලන්ගේවත් ජනාධිපති නොවෙයි. ඔබ සිරගත වීමට නියමිතව සිටි හොරු 134 දෙනෙක්ව බේරාගැනීම පිණිස හොරුන් විසින් පත්කරගත් හොර ජනාධිපතියෙක් පමණයි...

:       2       14

Ratne Sunday, 22 October 2023 06:19 AM

හොරු රකිමින් ජනතාව හිඟමනට දැමීම නවතා ඡන්ද අයිතිය ජනතාවට ලබා දෙන්න...!

:       2       9

suranga Sunday, 22 October 2023 07:22 AM

තාමත් පරණ අදහස් තියන ජනතාවක් ඉන්නවා.

:       2       4

පුරවැසියා Sunday, 22 October 2023 09:25 AM

ජනතාවගේ නම් පිං ජනපති...

:       2       13

Soma dubayi Sunday, 22 October 2023 02:05 PM

විශිෂ්ට ප්‍රකාශයක් අති ගරු ජනාධිපතිතුමනි, අද රටේ සියලු දෙනාම එකහඬින් ඔබතුමාගේ නායකත්වය අගය කරනවා...

:       11       1

විපරමා Sunday, 22 October 2023 04:49 PM

අපි දන්න විදියට නම් රනිල් කියන්නේ දූෂිත පවුල් පාලනේ අයගේ ගජ මිතුරෙක් කියලා...

:       1       4

Bamunuarachchi Sunday, 22 October 2023 05:42 PM

හතුරන් සමග ඔහේ මිතුරු වෙන්න ගිහිල්ලා තමයි රටෙන් කොටසක් හතුරාට දෙන්න ISGA ගිවිසුම හැදුවේ. ඒ ගිවිසුම් වලට පාහර ජෙප්පෝ විරුද්ධ වුනේ නැහැ. වාසනාවකට මහින්ද බලයට ආපු නිසා අපි බේරුණා. මේසැරේ ඔහේට බලය දුන්නොත් රටෙන් කොටසක් අපිට නැතිවෙනවා ෂුවර්....!

:       6       1

ඔබේ අදහස් එවන්න

දියත

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 304 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 713 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 555 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 184 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1000 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 666 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39778 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 79 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1251 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site