(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා විසින් පුහුණු කරපු අය බලය ගන්නේ කොහොමදැයි කියා දන්නේ නැතැයි ද ඒ ගැන තමාට දැඩි කනගාටුවක් ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.
"බලයට එනකොටත් දිව්වා.විපක්ෂයට එනකොටත් දුවනවා .ඉතින් මෙහෙම රටක් පාලනය කරන්නේ කොහොමදැයි"රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘මගේ ගෝලයන් ගැන මට දුකයි‘‘
lk Wednesday, 22 June 2022 03:35 PM
රටේ සිටින අනේකවිධ ජේයතිෂ කරුවන් කියා සිටින්නේ විපක්ෂයට රාහු ලබාඇති බවකි.
චන්දනWednesday, 22 June 2022 04:39 PM
රාහු කියන්නෙ හිසක් මොළයක් නැතුව රස දිවක් නැති දිගු පාද නිසා මෝඩ කම ප්‍රදර්ශනය කරමින් ඉබාගාතේ ඇවිද්දවනවා කියන ග්‍රහයෙක් කියලා කියනවා. එනිසා ජ්‍යොතිෂය අනුව විවිපක්ෂයට එහෙම කීමේ වරදක් නැහැ නේද?
suneetha Wednesday, 22 June 2022 03:40 PM
ඔබ තුමා මේ රටේ දේශපාලනය 2 වරක් විකුර්ති කළා. අපි ඒවාට අද පවු ගෙවනවා. 1. 2015 විකුර්තිය. ලියන්න ඕන නැහැ. කවුරුත් දන්නවා. 2. පැරදුනාම ඉවත් උනානම් ප්‍රේමදාස ඉල්ලලා එයත් පරදිනවා. එහෙමෙ උනානම් මේවෙනකොට ඊළඟ පරපුරේ නායකයෙක් බිහිවෙලා ඉවරයි. මේ විකුර්තිය රටේ ඉදිරිගමනට බෙහෙවින් බලපෑව විතරක් නොමෙයි ද්විපක්ෂ ක්‍රමය දුර්වල කල.
මහසෙන් Wednesday, 22 June 2022 03:42 PM
ඔයාට ඔයාගේ ගෝලයෝ ගැන දුකයි.අපිට අපි ගැන දුකයි.වෙනසක් නෑ.ගුරා එක තැන ඉදලා.කරන දේ ගෝලයෝ දුව දුව කරනවා.
chandima Wednesday, 22 June 2022 03:48 PM
ගෝලයින් හැදුවට වැඩ් නැහැ... ගුරු මුෂ්ඨිය තියාගෙනනේ පුහුණු කළේ.. ඒකයි ඔහොම වුණේ...
Praba Wednesday, 22 June 2022 03:57 PM
බලය... අපිට මෙහෙ කෙළවෙලා. රටේ අගමැති ඒසී දාගෙන යෝගා කරකර බලය අල්ලන හැටි ගැන ටියුෂන් දෙනවා..
sharm warn Wednesday, 22 June 2022 03:58 PM
ගුරාගේ හැටියටනේ ගෝලයින් හැදෙන්නේ...තව මොන කතාද? ගුරා බලය ගන්න හැටි සහ බලයේ ඉන්නකොට හැසිරෙන හැටි ගෝලයෝ ඇති පදම් දකින්න ඇතිනේ...
බද්රානි Wednesday, 22 June 2022 04:06 PM
වැඩ බැරි උනාට ඔය කාගේ කාගේත් කට කයිවාරුව නම් තියනවා ඉහලින්ම. "ලුලා නැති වලට කනයා පණ්ඩිතයා" කියනවා වගේ මෝඩයින්ගේ පරාදීසයේ මෙයත් මහා ලොක්කෙක් කියලනේ හිතාගෙන ඉන්නේ. දැන් ඔය මහලොකු වියත් ඔස්තාර්ලා මේ රටට කරලා තියන හරිය පේනවනේ. උඹලට හොඳටම කරන්න පුළුවන් හොරකම විතරයි වෙන මුකුත් බැහැ. ජාතියේ පවට උපන් හොර තක්කඩි!!
Gihan Wednesday, 22 June 2022 04:16 PM
අනේ පිනෝ ඔහොම පිනට අගමැතිකම් ගන්නවට වැඩිය හොඳයි පු..... දෙනවා. මුළු රටක්ම පාවා දීපු එකෙක්
සලීම් Wednesday, 22 June 2022 06:22 PM
UNPයේ එක මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ නැතුව පින් බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තු රින්ගලා අගමැති තනතුර බාරගන්න විලි ලැජ්ජා නැතිකම හරියට ඇඳුම් නැතුව පාරෙ ඇවිදිනවා වගේ. රනිල්ගේ මොනතරම් කැපිලි අස්සෙද සජිත් ඡන්ද ලක්ෂ 55ක් අරගෙන විපක්ෂ නායක වුනේ. දැනුත් සජිත් අගමැතිකම ගන්න සාකච්ඡා කරන රනිල් රිංගලා රෙජීමය බේරන්න අගමැතිකම ගත්තා. විලි ලැජ්ජා නැහැ...
fairoos Wednesday, 22 June 2022 04:41 PM
හරියට කිවුව බද්රාණි
Willow Drive Wednesday, 22 June 2022 05:08 PM
රටත් පක්ෂයත් කාපු කෙනා දැන් බයිලා ගහනවා...
මැක්ස් Wednesday, 22 June 2022 05:37 PM
මම හිතන්නෙ අගමැතිතුමා තම දේශපාලන ජීවිතයේ කළ හොඳම කතාව මේක. ඔබතුමාගේ ගෝල රෑන හැමදාමත් මේ රටට විනයක්... ඒ වගේම තමයි 2010 පමණ සිට ඔබතුමා සමග දේශපාලන ඇඟඇලුම්පාන අකුදිත්...
Anura Wednesday, 22 June 2022 06:05 PM
රටේ මිනිසුන්ට ඕනේ ඔහේගේ ගෝලයින් ගැන අහන්න නෙමෙයි, ඔහේ ආපු දවසේ ඉඳන් මිනිසුන්ට ගෑසුත් නැහැ තෙලුත් නැහැ, කරුණාකරලා බැරිබව පිළි අරන් අස්වෙලා යන්න යන තැනකට....
Ane manda Thursday, 23 June 2022 12:29 PM
ඔබ මහල්ලෙකි.. ඔබ විශාම සුවය ගතයුතුව ඇත... අපිට පවු නොදී ගෙදර ඉන්න..