IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මගෙ දුරකථනයත් නාද වෙන්නෙ ‘බැසිල් බැසිල්’ කියලා

(යොහාන් භාසුර)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ දුරකථනය නාද වෙන්නේ ද ‘බැසිල් බැසිල්’ ලෙස යැයි ඒ මහතා අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.  

එහිදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ අලුත් ‘බ්‍රැන්ඩ් නේම්’ එක පිළිබඳව මාධ්‍යවේදියෙක් කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.

“ඔය කවුරු මොනවා කිව්වත් මමත් මගේ මේකෙ ‘ටෝන්’ එකට දාලා තියෙන්නෙත් ඒක. ඒකෙ මගේ නම කියනවානේ. රින්ස් යන්නේ බැසිල්, බැසිල් කියලා. මුල් ටිකත් යනවා ඒක අඩුවට එන්නේ. ඔහෙලා දන්නවනේ මට වැඩිය හොඳට” 

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (7)

මගෙ දුරකථනයත් නාද වෙන්නෙ ‘බැසිල් බැසිල්’ කියලා

නිමල් Thursday, 09 June 2022 08:53 PM

රාජපක්ෂලාට විවිධ චෝදනා තිබුනත් රටට ජනතාවට ගැලපෙන ආකර්ශනීය ලක්ෂණ වගයකුත් තියනවා.

:       6       3

Perera Friday, 10 June 2022 04:32 AM

මෝඩ චූන්. මෙයා හොරාකාල රටටත් කෙලවලා ඇමෙරිකාවට යාවි. ළංකාවෙ මෝ මිනිස්සු විදව විදව හූල්ල හූල්ල ඔහෙ නිකන් බලන් ඉන්නව.

:       0       0

Senarath Friday, 10 June 2022 09:28 AM

මෙ රටෙ දුක්විඩින ජනතාවගෙ සාපය නුබට වඩින එක එකාන්තයෙන්ම සිදුවෙනව, ඒ් නුබ හිතාමතාම මෙ රට ප්‍රපාතයට තල්ලුකිරිම නිසා. ලගදීම මරුවත් කියවි බසිල් බසිල් කියල. එ වගෙම නුබෙ මුලු‌පවුලම හැදිගෑවිල යවි මෙ රටෙ ජනතවගෙ සාපයෙන්.. එය එසේ සිදුවෙවා ! මම මෙහෙම ප්‍භාකරන්ටවත් වෙන්න කියල ලියල නැහ.

:       4       6

Bamunuarachchi Friday, 10 June 2022 12:50 PM

අපේ දුරකථන වලත් ඇහෙන්නේ බැසිල් බැසිල් මේක දාලා යන්නේ කවදද යන්නේ කවදද කියලයි..

:       2       1

LallaFriday, 10 June 2022 03:37 PM

දැන් කාගෙද ලෙවකන්නේ?

:       0       1

BamunuarachchiSaturday, 11 June 2022 08:25 AM

ඔබ කාවද ලේවකන්නේ? ඔබ ලෙවකන එවුන්වනම් මම ලෙවකන්නේ නැත.

:       0       0

ගමේ එකාලා Friday, 10 June 2022 02:04 PM

රට වලපල්ලටම ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ මොළහතානෝ. පණපිටින් අපාගත වෙන්ඩ ඕන. ජනතාව මහ පාරේ කන්ඩ නැතුව දුක් වින්දිනවා.ඒ දූෂිත රාජපක්ෂලා හින්දා .හෙනම ගහපිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 71 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 54 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 9293 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1476 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 670 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1249 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site