(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මංගල දැන්වීමකින් දැන හඳුනාගෙන විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටී 67 හැවිරිදි පුද්ගලයෙකු ට තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 69 මුදලක් බලහත්කාරයෙන්බැංකු ගිණුමක තැන්පත් කර ගත් බව කියන 57 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.
තමාගේ පියයුරේ නහරයක් පුපුරා ගොස් ඇති නිසා එය ශල්‍යකර්මයකින් නැවත සකස් කර ගැනීමට බව කියා මෙම මුදල සැකකාර කාන්තාව ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
මේ සඳහා ආධාර අනුබල දුන් බව කියන අවුරුදු 26ක සහ අවුරුදු 32 ක වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම කාන්තාව සමඟ සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කියයි. සැකකාරිය මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ ද සැකකරුවන් දෙදෙනා පේරාදෙණිය, ඊරියගම සහ මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
නිට්ටඹුව පොලිස් වසමේ පදිංචි කර්මාන්තශාලාවක සහකාර නිලධාරියෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින 67 හැවිරිදි පුද්ගලයකු මීට වසර 8 කට පමණ ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී ඔහුගේ සහෝදරියකගේ නිවසේ පදිංචිව සිටින අතරේ මෙම දැන්වීම පළකර ඇතැයි පොලීසිය කියයි.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මංගල දැන්වීමෙන් හමුවූ කත ලක්ෂ 69කට විදලා
පිටිගල මිලානෝ Monday, 07 August 2023 12:56 PM
නාකි විසේ….
[email protected]Monday, 07 August 2023 02:53 PM
ගෙටත් උසේ...!
පියල් විරසින්හ Tuesday, 08 August 2023 12:33 PM
කවදා හරි සමිතටත් වෙන්නෙ ඔය නස්පැත්තියම තමයි .
Bunny Preena Tuesday, 08 August 2023 01:55 PM
කවුද සමිත කියන්නෙ.