අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ඊසාන දෙසින් පිහිටි බොනේරෝ ප්‍රාන්තයේ මංගල උත්සවයක්, අවමංගල්‍යයක් සහ රෝහලක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ එල්ල විය.
බෝම්බ ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගියහ. තුවාල ලැබූ ගණන 35 ට වැඩිය. මෙය ද නයිජීරියාවේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන බෝකෝ හරාම් ඉස්ලාමීය රස්තවාදීන් කළ ප්‍රහාරයක් බව පැවැසෙයි.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මඟුලකටත් අවමඟුලකටත් බෝම්බ ගහලා
රංබෙිඩ Sunday, 30 June 2024 12:58 PM
අප්පේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම් .
සමන් Sunday, 30 June 2024 01:52 PM
ඇයි මුස්ලිම්වරුන් මේ තරම් ආගමක් නිසා ප්රචණ්ඩ වන්නේ. මෙය ඔවුන්ගේම විනාශය කියල තේරුම් කරදෙන්න කවුරුත් නැතිද. සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා......!!!!