IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මෝටර් රථ ආනයන තහනම පියවරෙන් පියවර ඉවතට

(අංජුල මහික වීරරත්න)

මෝටර් රථ සහ යාන්ත්‍රික නොවන මෝටර් රථ අමතර කොටස් ආනයනය සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ ගෙන ඇති ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට අනුකුලව සහ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව, 2024 ඔක්තෝම්බර් 1 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ මෙම තහනම ඉවත් කිරීම ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (8)

මෝටර් රථ ආනයන තහනම පියවරෙන් පියවර ඉවතට

ජයනාත් Friday, 13 September 2024 06:29 PM

රට එක සැරේට ම පොහොසත් වුණු හැටි.. මෙහෙමත් ඡන්ද හිඟා කෑමක්...

:       9       64

බද්රානි Friday, 13 September 2024 06:49 PM

කවුද කියන්නේ ලංකාවේ මෝටර් රථ ආනයනය තහනම් කරලා තිබුණා කියලා..? සාමාන්‍ය ජනතාව පරිහරණය කරන ඇල්ටෝ, වැගන් ආර්, විට්ස් වැනි කුඩා වාහන පමණක් ආනයනය තහනම් කර තිබුණු එක ඇත්තයි... BMW වැනි සුඛෝපබෝගී වාහන නම්, ලංකාවේ ඕනෑතරම් ආනයනය කළා.. ඒවා කෝටිගණන් වලට මිලදී ගන්නත් මේ රටේ කළු සල්ලි කාරයෝ සැදී පැහැදී සිටියා... රටේ පල් මෝඩයෝ මේ වගේ අපිව නම් මේ ප්‍රලාප වලින් තම්බන්න බැහැ. මොනවා වුණත් මම පෞද්ගලිකව කැමැතියි.. වාහන ආනයනය නවත්වනවාට... මොකද මේ රටේ අමනයින්ට රථ වාහන ගැලපෙන්නේ නැහැ... ඔවුන්ට මහමාර්ගයක වාහන පදවන්න දන්නේ නැහැ... මොවුන්ට ගැලපෙන්නේ, ඉන්දියන් චැසි මත දිවෙන කබල් බස් රථ හා ඉන්දියාවේ පාවිච්චි කොට, ඉවතලන, අබලන් වුණු දුම්රිය කට්ටල පමණයි. එහෙම නැත්නම්, කරත්ත දැක්කීමයි.

:       14       61

සුභද්‍රා Saturday, 14 September 2024 06:16 AM

භද්‍රානි ඔබේ අදහස ඉතාමත් නිවැරැදියි කියන්න පුළුවන්...!

:       0       0

pakeer Friday, 13 September 2024 07:37 PM

ඔබලා හිතුවද අපි පුස් නාම්බෝ කියලා. එහෙම අය තමයි නුඹලාට මේ සැරේ කතිරෙ ගහන්නේ... මේ ඡන්දයෙන් බලන්න පුළුවන් එකම දෙයයි. ලංකාවේ ඉන්න අට පාස් අය කී දෙනෙක් ඉන්නවද කියලා විතරයි.

:       3       48

S. Wijekon Saturday, 14 September 2024 06:23 AM

පකීර් පුස් නාම්බෙක් නොවෙන්න පුළුවන්... ඒත් මේ වෙලාවේ හයක් හතරක් නොදන්නා පුස්සෝ එක පෝලිමක යනවා කියලා පේනවා... කොහොම වුණත් වැඩ කාරයට කතාව බැහැ.. කතාකාරයින්ට වැඩ බැහැ කියලා තේරුම් අරගෙන ඡන්දය පාවිච්චි කළොත් නම් රටේ අනාගතය සාර්ථක වෙන්න පුළුවන්..!

:       3       0

don Saturday, 14 September 2024 07:55 AM

මම නම්කියන්නේ 1948 සුද්දා අපිට නිදහස දුන්නේ එක සහ සර්වජන ඡන්ද බලය දුන්නාා ඉක්මන් වැඩියි කියලා

:       0       8

de silva Saturday, 14 September 2024 08:26 AM

අලුත් වාහන ගෙන්වන්න බැරි නම් තිබෙන ඒවා හදාගෙන පදින්න අමතර කොටස් වලට ගහන බද්ද 50% පමණ අඩු කරන්න තිබුන , අවම වශයෙන් කරදරයක් නැතිව රියදුරු බලපත් කාර්ඩ් එක ගන්න ක්‍රමයක් සලසන්න තිබුන , පසුගිය අවරුදු 2 තුල , එහෙම කිසිම දෙයක් නොකර පුළුවන් , පුළුවන් කියමින් සාක්කු දෙකේ අත්දෙක දමාගෙන බොරු පොරොන්දු දුන්නට අපි චන්දෙ දෙන්නේ නැහැ ,

:       0       17

R.T.sarath Sunday, 15 September 2024 07:26 AM

ඉස්සරවෙලාම පුළුවන් ලංකාවේ වේගා සමාගමේ නිෂ්පාදනය කරන ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක බදු වලින් නිදහස් කරන්න.... එහෙම කළාම දැනට ලක්ෂ 20 එම වාහනය ලක්ෂ 12 කට පමණ පාරිභෝගිකයාට දෙන්න පුළුවන්... මේක කරන්න විදේශ විනිමය අවශ්‍ය වන්නේ නැහැ... කරනවා නම් රනිල්ට හෙට ගැසට් එක ගහන්න පුළුවන්.. ලබන අව්රුද්දේ වාහන පිටරටින් ගෙන්වන බොරු පොරොන්දුවලට අපි අහුවෙන්නේ නැහැ.. ගෙන්නුවත් ඒවා ගන්න අපට සල්ලිත් නැහැ. රියදුරු බලපත් කාර්ඩ් පිටරටින් ගෙන්වන එක ප්‍රමාද නම් පුළුවන් ගැසට් එකක් ගහලා දැනට තිබෙන බලපත්‍රවල කල සිමා වසර 2 දක්වා දිගු කරන්න, එහෙම නොමැතිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කඳවල ඕක ලංකාවේ සමාගමක් හරහා හෝ රජයේ මුද්‍රණාලයේම මුද්‍රණය කරන්න. පසුගිය වසර දෙකේ මේවා මුකුත්ම නොකර ඉඳලා මිනිස්සු නිකරුනේ පාස්පෝර්ට්, රියදුරු බලපත් පෝලිම්වල දුක් විඳින්න සලස්වලා දැන් එනවා පුළුවන් කිව්ව පලියට අපි ඡන්දේ දෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 252 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5359 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 885 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4286 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3857 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2499 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16906 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site