IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


’’මඩ ගසා මාලිමාව වට්ටන්න බෑ’’

(ආරියරත්න රණබාහු)

ගල් මුල් හෝ මඩ ගසා මාලිමාව වැට්ට විය නොහැකි බව සතුරන්ට අවධාරණය කරන්නේය යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය

මේ පෙරට එන ජන ගඟ  අවලාද වලින් නතර කිරීමට නොහැකි බව  තහවුරු වී ඇතැයි පැවසූ දිසානායක මහතා බාධක දැක පෙරමුණේ මොන නදිය ද නැවතුනේ යන කියමන සිහිපත් කරගත යුතුව ඇතැයිද කීය

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් මාලාවේ ප්‍රථම කළුතර දිස්ත්‍රික්  රැළිය අමතමිනි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා කියා සිටියේ විසි එක් වෙනි සියවස වෙනුවෙන් අපේ රට නව පුනරද යුගයක් සඳහා පිම්මක් පැනිය යුතු බවය එම නිසා එළඹෙන ජනාධිපතිවරණය හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමක්  පමණක් නොව රටේ එම නව පිම්ම වෙනුවෙන් සියලු බලවේග එකට එක්වන අවස්ථා.වක් ලෙස මෙය සලකන ලෙසද ඉල්ලා සිටියේය.

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනතුරු සහන ලබා දෙන බව පැවසූ ඒ මහතා එම ජනතාව දෙපයින් නැඟී සිටිය හැකි නිෂ්පාදන ආර්ථික තත්ත්වයක් මෙරට  ඇති කරන බවද පැවසීය 



අදහස් (15)

’’මඩ ගසා මාලිමාව වට්ටන්න බෑ’’

Nimal Tuesday, 02 July 2024 12:31 PM

ජය වේවා

:       33       97

චරිත් ජයසිංහ Tuesday, 02 July 2024 12:32 PM

මාත් ගියා මේකට. මේ දහස් ගානක මිනිස්සු ගොඩ අස්සේ මගේ අන්තිම බලාපොරොත්තුවක් තියනවා ❤️

:       40       105

නිමල් Tuesday, 02 July 2024 01:33 PM

චරිත්, උඹ වගේම මමත් මේකට ගියා. උඹට වගේම මටත් අන්තිම බලාපොරොත්තුවක් තියෙනවා ජෙප්පන්ට ඇපත් නැතිවෙන්න.

:       55       29

ZaraTuesday, 02 July 2024 05:29 PM

නිමල්, උඹලාට තමයි ඇපත් නැත්තේ. පල් හොරුන්ට ජයවේවා මාලිමාවට

:       2       7

samanTuesday, 02 July 2024 07:08 PM

නිමල්, සෙනග දැකලා බය වුනා නේද?

:       6       9

පුරවැසියා Tuesday, 02 July 2024 01:02 PM

දැනට බලාපොරොත්තු තිබිය හැක්කේ මාලිමාව ගැන පමණයි ඒකටත් දීලා බලමු. ඒගොල්ලෝත් අනෙක් අය වගේ නම් ඒගොල්ලන්වත් කුණු බක්කියට දාමු.

:       36       97

Pradeep Kumara Tuesday, 02 July 2024 01:17 PM

ගසනා මඬ වලින් අපි ගඩොල් සාදන්නෙමු, ගසනා ගල් සහ එම ගඩොල් යොදාගෙන අපි අලංකාර ගොඩනැගිලි සාදන්නෙමු. මඬ සහ ගල් ගසනා ඔබලගේ නිවාස කැඩී බිඳී විසිරී ගිය දිනක එන්න අපගේ නිවහන යටට. සහෝදරත්වයේ නාමයෙන් වැළඳ ගම්බේද ඉවත ලා.

:       7       21

හරින් Tuesday, 02 July 2024 01:28 PM

කොහොමත් දැන් වැටෙමින් තමයි තියෙන්නේ. මතක නැතිද පරන මිනීමැරුම්, ට්‍රාන්ස්පෝපෝමර් පුපුරවපුව, බස් ගිනිතියපුව. ඕවත් එක්ක තව වැටෙන්න දෙයක් නැහැ. බොරුවට මාලිමාව කියලා බොරු කබායක් දැම්මට සහෝදරයෝ පරණ ජෙප්පොම තමයි අපිට.

:       33       17

සෙනෙවිරත්න Tuesday, 02 July 2024 01:53 PM

ජයවේවා, මඩකට කිව හැක්කේ 87/88කාලයයි, ඒ කාලයේ ජවිපෙ තහනම් පක්ෂයක් ,තහනම් අය කළ කී දෑ සෙවීම තහනම් කරපු අයගේ වගකීමයි. එහෙම වගකීමක් එවකට රජයට තිබුණේ නැහැ ඒ අය කලේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මගින් දකුණ මර්දනය කර, පාලක පක්ෂයේ අයට සියලුම වරප්‍රසාද දීමයි. ඒකට එරෙහිව තරුණ නැගිටීමක් තිබුණ, ඒ සියල්ලටම වගකීම පැවති රජය භාරගත යුතුයි.

:       16       36

සෙනෙවිරත්න Tuesday, 02 July 2024 01:56 PM

පුද්ගලයන් නංවන බොරු පොරොන්දු නොව ජාතියක් රටක් හැටියට ගොඩයන ක්‍රමයක් සහිත දේශපාලන කරන මාලිමාව දිනවමු. පියන් ජොබ්, ලොකු ඉස්කොල, වැලි පස් ෆර්මිට් ගැන බලාපොරොත්තු නොමැති සියල්ල ගේ බලාපොරොත්තුව ඔබයි.

:       18       38

fairoos Tuesday, 02 July 2024 01:59 PM

ජයවේවා

:       13       36

pakeer Tuesday, 02 July 2024 02:45 PM

යුඑන්පි සහ ශ්‍රීලනිප මේ රට පාලනය කර අවුරුදු ගානක්.. ඒත් එයාලාට මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි වුනා... යූඑන්පි එක සහ ශ්‍රීලනිප එක විකාර නම් වලින් නැවත නැවත එනවා එකම මිනිස්සු ටික අපේ බූරු ජනතාව තාමත් දෙන්නේ ඒ පක්ෂ දෙක එවුන්ට තමයි

:       15       34

මැක්ස් Tuesday, 02 July 2024 02:56 PM

මඩ මොකටද සහෝදරයා! සුනිල් හඳුන් සහෝදරයට, ලාල් කාන්තා සහෝදරයට, ටිල්වින් සිල්වා සහෝදරයට රැස්වීම්වල, ටීවී ටෝක් ශෝවල කතා කරන්න දුන්නම ඇති!

:       17       27

Surain Tuesday, 02 July 2024 04:09 PM

මඩ මොකටද ඔයාගේම ගෝලයෝ හා සගයන් ටිවි නාලිකා වැඩ සටහන් වල ලස්සනට දිගට හරහට කියන්නේ ඔයාලා පැටිකිරිය

:       1       7

Chinthaka Tuesday, 02 July 2024 04:17 PM

හොර තක්කඩියන්ට රට හුරා කන්න නොදී මාලිමාවට චන්දය දෙමු

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1337 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 821 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1889 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 483 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2781 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site