IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මඩකලපුවේ පොල් පැළ ලක්ෂ හතරක් ලෙඩ වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මඩකලපුවේ පොල් පැල ලක්ෂ හතරකට ලෙඩක් වැළඳී තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආණ්ඩුවේ අය එදා කියපු දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන් නම් හොඳයි.පොල් සංවර්ධනය ගැන විශාල කරුණු කිහිපයක් ඇමැතිවරයා කිව්වා.මඩකලපුව දිස්ත්‍රික්කයේ දැනට පොල් පැළ ලක්ෂ අටක් තිබෙනවා. එයින් පැල ලක්ෂ හතරකට රෝග බෝවෙලා තිබෙනවා.ඊළඟ මාස කීපයේදී මේවට බෙහෙත් නොකළොත් පොල් පැළ මැරිලා යනවා.මේ පොල් පැල ටික ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙලක් නෑ.ඒ කියන්නේ ඔබලා ෆේල්" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (3)

මඩකලපුවේ පොල් පැළ ලක්ෂ හතරක් ලෙඩ වෙයි

කිරු Friday, 14 March 2025 04:55 PM

හම්මේ ඔබලා පේල් කරන්න බලන්නේ පාස්වෙලාද?

:       3       7

ගුණරත්නSaturday, 15 March 2025 12:51 PM

මේක විභාගයක් නොවෙයි, ෆේල් කියන එකේ ඉංගිරිසි යෙදුම යොදන්නේ විභාග අසමත් කියන එකට විතරක් නෙවෙයි. වැඩ බැරිකම අසමත්කම කියලාත් කියන්න පුළුවන්, ආණ්ඩුවට බැරි බැරියාව ලෙඩේ තියන නිසා ශානික්කියන් මන්ත්‍රීතුමා කිවූ කතාව හරි...

:       1       1

Kalyaani Saturday, 15 March 2025 03:56 PM

මඩකලපුවේ පොල් වවන්න පුළුවන්ද? මම නම් එහි පොල් වැවෙනවා කියලා ඇහුවෙත් දැන් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 151 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2429 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 713 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 235 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 579 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 990 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site