IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මඩුවේගෙදර සමෘද්ධි බැංකුව වහයි

( ආනන්ද ඉ ජයකොඩි)

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශට අයත් වතුපිටිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයේ  මඩුවෙගෙදර  සමෘද්ධි බැංකුවේ සේවයේ නියුතු  සමෘද්ධි නිලධාරිනියකට  කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම බැංකුව වසා දමා එහි  විසි දෙදෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද (03) උදෑසන පැවසීය.

මේ අතර කටුනායක නිට්ටඹුව මාර්ගයේ නිට්ටඹුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයට අයත්  නිට්ටඹුව  නගරාසන්නයේ පවත්වා ගෙන යන සුපිරි වෙළඳ හලකද.  සේවිකාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන්  ඊයේ (02) පස්වරුවේ සිට එම ආයතනයද වසා දමා එහි සේවක සේවිකාවන් දස දෙනෙකු ස්වයං නීරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය අංශ පවසයි.

එම ආයතන දෙකේම වෛරසය ආසාදිතයින් ගේ පළමු ආශ්‍රිත යින් සොයා ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවද සෞඛ්‍ය අංශ පැවසීය.

 

 



අදහස් (0)

මඩුවේගෙදර සමෘද්ධි බැංකුව වහයි

ඔබේ අදහස් එවන්න

දියත

ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 82 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 272 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 159 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 563 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1650 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 507 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site