IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මණ්ඩලයේ තවත් 51 ක් ගෙදර

(යොහාන් භාසුර)

නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ එහි තවත් සේවකයන් 51 කගේ සේවය අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (20) පැවසීය.

මෙම සේවකයන් 51 සමග එම වර්ජනයට සහභාගි වූ සේවකයන් 66 කගේ සේවය අත්හිටුවීමට මේ වනවිට කටයුතු කර ඇති බව ඒ මහතා කීය.

සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට බාධා වන පරිදි කටයුතු කිරීමේ චෝදනාවට ඔවුන්ගේ වැඩ තහනම් කළ බව ද ප්‍රියන්ත මහතා කීය.

 



අදහස් (3)

මණ්ඩලයේ තවත් 51 ක් ගෙදර

gunda Saturday, 20 January 2024 08:27 PM

හොද නරක හෝ හරි වැරදි කෙසේ වෙතත් හැමදේම මන්ඩලයෙන් ලබාගෙන මහජනයා අසීරුවට පත් කරන ස්ට්‍රියික් කාරයො සේයෙන් ඉවත් කරලම දමනවනම් මහජනතවගෙන් සියයට අනූ නවයක්ම එය අනුමත කරනව.

:       0       0

Prase Sunday, 21 January 2024 04:54 AM

ණියමයි රජයට ජනතාව ගෙ උපරිම සහය, ගුරුවරු ට ඔහොම කරන්න රටේ මිනිස්සු ඉන්නව ජොබ් නැතුව

:       0       0

ඉලෙක්ට්‍රික් Sunday, 21 January 2024 06:29 AM

ඔය මණ්ඩලයේ සේවය සදහා බදවා ගැනීම කරන්නෙ එක්කො අප්පගෙ නැත්නම් අම්මගෙ හරි එහෙමත් නැත්නම් වෙනත් උරුමක්කාරයා හැටියට තමයි තවත් ක්‍රමයක් වෙන්නෙ ඇමතියගෙ උරුමක්කාරයා හැටියට .ඉතින් එහිදී සුදුසුකම් වලට කිසිම තැනක් නැහැ කියලා හිතෙනවා මෙහෙම ඒවා නැවත්විය යුතුය විභාගයක් තියල ඉහළම සුදුසුකම් මත බබදවා ගැනීමේ ක්‍රමවේදයක් වහාම ආරම්භ කරන්න ඕන ඊළඟට කාටවත් බලෙන්ම ඔතන රැකියාවක් දෙන්නෙ නැහැනේ එනිසා සේවය සදහා එනවානම් දැඩි කොන්දේසි මත සේවයේ පිහිටුවීමට කටයුතු කරන්න බලන්න අන්න එඑදාට ඔය මණ්ඩලයේ පවතින සියලු අකටයුතුකම් ජනතාව රැවටිලි දූෂණ සියල්ලම නැතිවෙන්න හැකියාව තියෙනවා ඇමතිවරයාට සුබ පතමු ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 7 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 228 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1269 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2474 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 110 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2707 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site