IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මත් ජාවාරම්කරුවකුගේ ලක්ෂ 800ක වාහන පොලිස් බාරයට

(නිමන්ති රණසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 800 ක් පමණ වටිනා අධි සුඛෝගභෝගී වාහන හතරක් රහස් පොලීසියේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශණ කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මිලදී ගෙන තිබූ බව කියන ලෑන්ඩ් රෝවර් රථයක් සහ වෙසල් වර්ගයේ මෝටර් රථයක්ද දෙමටගොඩ චමින්ද නැමැත්තා ඔහුගේ බිරිදගේ නමින් මිලදී ගෙන ඇති බව කියන ලෑන්ඩ් කෘෂර් රථයක් සහ බී. එම් ඩබ්ලිව් රථයක් මෙසේ පොලිස් බාරයට ගත් බව එහි පොලිස් නිලධාරියෙක් පැවසීය.

මොවුන් දෙදෙනාම සොහොයුරෝ වෙති. දෙමටගොඩ රුවන් නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන කෝටි විස්සක් පමණ වටිනා අධි සුඛෝගභෝගී වාහන 06 පසුගිය 29 වැනිදා රුවන් නැමැත්තා සමගම රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.



අදහස් (3)

මත් ජාවාරම්කරුවකුගේ ලක්ෂ 800ක වාහන පොලිස් බාරයට

saji Thursday, 04 November 2021 10:08 AM

තරුණ ජීවිත , ඔවුන්ගේ පවුල් කීයක් විනාශ කරලා ගන්න සැප ද ........

:       0       18

Amara Thursday, 04 November 2021 12:27 PM

දැන්වත් තේරුම් ගන්න රාජ්‍ය පාලනයට ඇති සම්බන්ධකම්. මේ අය හිරේගියත් නිදහස් කරනවා. මේ පැලැන්තියට ඔබේ රට කරන්න ඉඩ දිය යුතුද?

:       1       11

ravin Thursday, 04 November 2021 01:40 PM

මොවුන්ගෙන් යැපෙන දේශපාලුවෝ ඉන්නකම් විසඳුමක් නැත

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 291 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1457 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 513 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1555 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 172 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1049 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site