IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මත් වැරදිකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරුන් ගැන පුදුමයි

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්  අත්අඩංගුවට පත්වන වැරදිකරුවන් වෙනුවෙන්  මානව හිමිකම් ගැන කථා කරන ඇතැම් නීතිඥවරුන් පෙනී සිටීම පුදුමයට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ත්‍රස්තවාදයට වඩා විශාල තර්ජනයක් රටට එල්ල වී තිබෙන බව කී ජනාධිපතිවරයා ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සියලුදෙනාගේ සහාය අවශ්‍ය බව කීය.

 අනාගත පරපුර මත්ද්‍රව්‍ය සඳහා ගොදුරු වුවහොත් රට ගොඩනැඟීමට රජය ගන්නා සියලු උත්සාහයන් නිශ්ඵල වන්නේ යැයි ද ජනාධිපතිවරයා  කියා සිටියේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  “නීති ගරුක රටක්' යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ පැවති  ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව ආරම්භ කළ  'යුක්තිය' මෙහෙයුමට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් වෙනුවෙන් හැදුනුම්පත් ලබාදීම සහ තෝරාගත් සාමාජිකයන් වෙනුවෙන් සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු විය.

 



අදහස් (17)

මත් වැරදිකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරුන් ගැන පුදුමයි

Perera Sunday, 07 July 2024 12:55 PM

අධිකරණයකින් වැරැදිකරුවකු බව තීන්දු කිරීමට ප්‍රථම ඕනෑම පුද්ගලයෙක් නිර්දෝශී බව ජනාධිපති දන්නේ නැද්ද?

:       51       29

Perera Sunday, 07 July 2024 12:57 PM

මත්ද්‍රව්‍ය නඩුවල සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටීම නීති විරෝධී ක්‍රියාවක් නම් එම නීතීඥවරුන්ට විරුද්ධව නඩු පවරා දෙන්න..

:       53       24

Rata Perata Sunday, 07 July 2024 01:05 PM

සිරිලිය ගිණුමේ හොරකම් පරීක්ෂණ වලදී ශිරන්තිගේ පැත්ත ගත්තා... පාස්පෝට් පරීක්ෂණයේදී ඩයනාගේ පැත්ත ගත්තු කෙනෙක් සාධාරණය ගැන කියවනවා. මෙයා හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ මෝඩ රැළක් කියලා..

:       55       40

සෞභාග්‍යයේ රට පෙරට Sunday, 07 July 2024 04:03 PM

ලංකාවෙ නුඹ ඇතුළු ලක්ෂ හැටනවයක් මන්ද බුද්ධිකයින් හිටපු නිසා තමයි රට වේගයෙන් ආපස්සට ගියේ කියලා තමයි ලක්ෂ පනස් පහක් තරම්වු ූබුද්ධිමත් ජනතාව හිතාගෙන ඉන්නෙ

:       44       14

නාමල් Sunday, 07 July 2024 01:10 PM

ඕවා අපිට කියලා වැඩක්නෑ... වටේට ඉන්න කුඩ්ඩන්ට පාතාලයින්ට කිව්වා නම් හරි...!

:       35       22

රංබොඩ Sunday, 07 July 2024 01:39 PM

මත්ද්‍රව්‍ය, පාතාලය, ස්ත්‍රී දූෂණ වගේ දේවල් කියන්නේ නීතිය දන්නා අයට ධන උල්පත්. එයාලා කෝටිපතියන් බවට පත්වන්නේ මේවාගෙන් තමයි. කර්මානුරූපව ඔවුන් අවශ්‍ය තැනට යාවි. සුදුසු දේ ලැබේවි. රැකියාව කරපුදෙන්...

:       3       52

සුපුන් චාමර Sunday, 07 July 2024 01:43 PM

එහෙනම් මහ බැංකු හොරු වෙනුවෙන් පෙනී සිටින්නත් බෑනේ...!

:       19       29

ගමේ එකාලා Sunday, 07 July 2024 02:57 PM

අධිකරණයෙන් වරදකරුවන් වූ දූෂිත පවුල් පාලනේ ආර්ථික ඝාතකයින් රකින එක හොඳද?

:       40       21

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 07 July 2024 02:58 PM

ඔයා නීතිඥයෙක් නේද? සෑම කෙනෙකුටම තමාගේ නිර්දෝශී භාවය ඔප්පු කිරීමට මානුෂික අයිතියක් තිබෙනවා...

:       29       16

Ravin Sunday, 07 July 2024 05:39 PM

පහුගිය දවස්වල කසුකුසුවක් ගියානේද? නීතීඥ ඇමැතියෙකුයි, එයාගේ පුතයි, ලොකු කුඩ්ඩෙක් බේරගන්න වලිකනවා කියලා... ඉස්සෙල්ලාම මෑන්ස්ව එළවන්නකෝ. ළඟින් ඉඳගෙන කණ කනඑක...

:       0       0

sachith Sunday, 07 July 2024 08:06 PM

මාමන්දිට කියලා ගුණවත් ,සිල්වත්,උපාසක මහත්තයෙක් වෙච්ච ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව අරන් දුන්නේ එකනේ

:       3       1

රෝයි ෆෙඩ්රික්ස් Monday, 08 July 2024 10:24 AM

හරියට හරි මචං නියමයි හරියටම උඹ නිලේ බලල ගැහුවා.

:       1       0

Bandula Amarasinghe Monday, 08 July 2024 02:33 AM

ඊලඟට අපරාධ නඩුවලටත් පෙනී ඉන්න එපා කියාවි. නීතිඥ වෘත්තිය සිවිල් නඩුවලට විතරක් සීමා කරන්න කියාවි කෙහෙලිය වෙනුවෙන් පෙනී හිටියට කමක් නෑ කියාවි. දයා ගමගෙට ඉදිරියට නඩු වැටුනොත් ඒකට පෙනී හිටියටත් කමක් නෑ කියාවි. මහ බැංකු වංචාව වෙනුවෙන් පෙනී හිටියටත් කමක් නෑ කියාවි තව මොනවා නොකියාවිද?

:       2       3

බබානිස් Monday, 08 July 2024 08:27 AM

අනුන් ගැන නොකියා වින්දිතයින්ට සෙතක් වෙන්නත් රටේ දූෂණ වංචා හා අක්‍රමිකතා නොවෙන ආකාරයට කටයුතු සිදුවෙන ලෙසට නීති සැකසීම කරන්න එහෙම නොකර ඕවා කියලා වැඩක් නැහැ

:       1       3

[email protected] Monday, 08 July 2024 09:08 AM

බංකොලොත් දේසපාලුවෝ උන නුඹලා සහ අති දූෂිත සිරි ලංකා පොලෝසිය ඔය "මත්ද්‍රව්‍ය" කියන චෝදනාව භාවිතා කරන්නේ දේශපාලන පලිගැනීම් සහ පොලොස් මාමිලාගේ හිතවතුන්ගේ තරහකාරයෝ මට්ටු කරන්න. නීතිඥවරු එක හොඳටම දන්නා නිසා තමයි නිර්දෝෂී අසරණයෝ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒකට ඔයාට ඩොන් ගියාට අපිට පාන් ද?

:       6       1

Palitha Monday, 08 July 2024 11:05 AM

වැඩිපුර මුදල් ලැබෙන්නේ කුඩු මුදලාලිලාගෙන්. ජාවරම් කාරයන්ගෙන්. පාතාලේන් කුට්ටිය හොදයි ඒ නිසා පෙනී සිටිනවා සදාචාරය අමතක කරලා. ඔවුන්ගේ වත්කම් හොයන්නේ නැත්තේ ඇයි????

:       0       1

Bamunuarachchi Tuesday, 09 July 2024 05:06 AM

සල්ලි ලැබෙනවා නම් විරුද්ධ පැත්තේ සිටින තම මවත් ගණිකාවක් කියන්න ඉදිරිපත් වෙන මිනිස්සුන්ට කුඩු කාරයෝ වෙනුවෙන් පෙනීසිටීම මොකක්ද? මේ ගොල්ලන්ට වැඩි ආදායමක්‌ ලැබෙන්න කූඩු හා පාතාලේ එවුන්ගෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 186 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 844 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 550 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1741 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1615 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 687 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36994 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24382 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 590 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site