(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව හෙට (8) සිට දින තිස්තුනක් සෞඛ්‍ය නීති නීතිවලට අනුකූලව එක දිගටම රැස්වීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කල් ගිය ප්‍රශ්න 50කට අදාල ඇමැතිවරුන් අද පිළිතුරු දීමට නියමිතය.
අයවැය විවාදය ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිතය. එදිනෙන් පසු අයවැය විවාද ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය පිළිබඳ අවසාන ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වේ.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැති සබය එක දිගට දින 33 ක් රැස්වීමට තීරණක්
fairoos Sunday, 07 November 2021 02:07 PM
එහෙනම් අනවශ්‍ය වියදම් කපාහරින්න කිව්වේ? අයියෝ සල්ලි...
Don Sunday, 07 November 2021 02:45 PM
අයියෝ කෑම වලට කීයක් වියදම්ද? විදුලි බිල... වාහන වලට ඉන්ධන බිල. ජනතාවට දෙවි පිහිටයි..
Raveendra Sunday, 07 November 2021 03:06 PM
හුරේ....ගල් ආදෝ 226ක් වන අප සියල්ලන්ටම දවස් 33ක් එක දිගට පිං බත් ගිලින්න, අර බටා, මේ බටා, ටැංකි බටා ඔක්කොම ලැබෙනවා... රටේ පුරවැසියන්ට ස්තුති වේවා... රටේ පුරවැසියන් වන ගොන්රැලට අපි 226දෙනා වැනි අයටම ලබන පාරත් ඡන්දය ලබාදීමට අවස්ථාව උදාවේවා...!!!
sisilSunday, 07 November 2021 06:54 PM
මැති ඇමති සියලු දෙනාට කෝපවූ ජනතවගෙ ( ලබාදුන් පොරොන්දු ඉටුනොකිරිම නිසා ) ප්රහාරයන් ගෙන් ආරක්ෂා වීම සදහා හෙල්මට් ලබාදිය යුතු බවට පනතක් සම්මත කල යුතුවේ.