(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත්ද්‍රව්‍ය සහ ගංජාවලට ඇබ්බැහි වූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සේවා තහනම් කළ බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
කොළඹට නුදුරු පොලිසියක පොලිස් කොට්ඨාස අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ මෙම කොස්තාපල්වරුන් මත් ද්‍රව්‍ය සහ ගංජාවටල ඇබ්බැහි වී ඇති බවට වෛද්‍ය පරික්ෂණයෙන් ද තහවුරු වූ බව ද එම ආරංචි මාර්ග කියයි.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මතට ඇබ්බැහි වූ පොලිසියේ දෙකකගේ සේවා නවතයි
Seneka Sunday, 27 June 2021 06:34 PM
ඒක නම් නියමයි, අපේ මහරගම පොලිසිය නම් වඩාත් හොඳයි. මොකද එකෙත් ඉන්නවා අයියලා දෙන්නෙක් තුන්දෙනෙක් හවසට පාවිච්චි කරන.. යන තැන කියන්න හොඳ නැහැ නේද?