IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මත්තල පාළුව මැකෙයි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දිනෙන් දින කාර්යබහුල වෙයි. ඒ, රුසියන් ගුවන් යානා ඔවුන්ගේ මෙහෙයුම් මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කර ඇති බැවිනි.

පසුගිය දින කීපය පුරා රුසියානු ගුවන් සේවයට අයත් ‘රෙඩ් වින්ග්ස්’ සහ තවත් රුසියන් ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. පසුගිය සිකුරාදා දිනයේ එසේ පැමිණි සංචාරයකයන් ගණන 800 ක් බව ද පැවැසෙයි.

(ඡායාරූප: නිමල්සිරි එදිරිසිංහ)



අදහස් (19)

මත්තල පාළුව මැකෙයි

Lal Tuesday, 14 February 2023 01:40 PM

හොඳ පෘවෘතියක්

:       12       158

Casmir Tuesday, 14 February 2023 02:24 PM

ප්ලීස් මේක නවත්තන්න මොනවා හරි කරන්න. රටේ දේවල් සාමාන්‍ය නම් ඒක ඔබේ පක්ෂ දේශපාලනයට හොඳ නැහැ. මොනවා හරි ඉල්ලගෙන ගිහින් මත්තල වැඩ නවත්තන්න නැත්නම් උද්ඝෝෂණයක් කරන්න. ඒ ඔබේ පාන් සහ බටර්.

:       39       117

Aravida Monarawila Wednesday, 15 February 2023 08:14 AM

ලොක්කට වගේම අනුගාමිකයින්ටත් සිඟිති සිතුවිලි තමයි පහල වෙන්නේ .පවු අප්පා

:       16       13

casmir Thursday, 16 February 2023 12:44 AM

JVP කියන්නේ ලෙඩ්ඩුන්ගේ මානසිකත්වයක් තියෙන, ඕනම දේකට, හැමදේකටම සෘණාත්මකව ඉන්න පක්ෂයක්. ඔව්, දේශපාලකයෝ රට උපරිමයෙන් විනාශ කළාට රට ආර්ථික වශයෙන් සමතලා කරනකම් ජවිපෙ බලාගෙන හිටියා. නමුත් ඔවුන් සාමකාමීව බලා නොසිට පෞද්ගලික අංශයේ ආයතන සහ රාජ්‍ය අංශයේ ආයතන රැසක් විනාශ කර දමනවා. ඔවුන් සියලුම විශ්වවිද්‍යාල විනාශ කරනවා, දැන් රටින් පිටවන සියලුම සිසුන් විනාශ කරනවා. මම කිසිම පක්‍ෂයකට ඡන්දය දෙන්නේ නැහැ නමුත් පසුගිය මාස හය තුළ ජනාධිපතිතුමා ගත් තීරණය සමඟ මම පෙනී සිටිනවා. එතුමාට පින්සිදු වෙන්න අපි සාමකාමී තත්ත්වයක ඉන්නවා. කිසිම දේශපාලන පක්‍ෂයකට මේ තත්ත්වය හසුරවන්න කොන්දක් තිබුණේ නැහැ දැන් ජවිපෙ සංවිධානය කරලා සමාජය දුප්පත් පොහොසත් කියලා 2ට බෙදනවා ජරා දේශපාලනයක්... ඒත් පිටරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබපු ඉහළ පෙළේ සමාජයක ළමයි ඔක්කොම ඉන්නේ ?? ????

:       6       13

Hafeel Tuesday, 14 February 2023 03:31 PM

සුභ ආරංචියක්. එදා රනිල්ගේ වී ගබඩාව. කෙසේවෙතත් මේකේ ගෞරවය රනිල්ට හිමි වෙන්න නැහැ. නමුත් රනිල් ලකුණු දා ගනීවි.

:       4       22

Sujeewa Tuesday, 14 February 2023 05:52 PM

කුහකයින්ට කරනා සමාදර ආරාදනයක්

:       2       11

චතුරි Tuesday, 14 February 2023 06:01 PM

මේ ගුවන්තොටු පලෙහි. ඇතුලු. සියලුම රටේ සම්පත් වලට. හොර කට්ටිටඩියන්ගෙ. නම් අයින්කරන්න. මාලිමාව ආව ගමන්. හොරා කෑවාමදිවට. නමත් දාලා අම්මගෙ තත්තාගෙ මුදල් වලින්ද හැදුවේ. ඒ දෙන්නාගෙ පිලිම නෙලුවෙත්. ජනතා මුදලින්. ඒකට තරුන්‍යින් අපරාදේ කියන්නබැහැ ලගදි. හොදට සැලකුවා. ඔය මූසල නම හොද මිනිකනත්තට හරි මස් කඩයකට. මලපෙරේතයෙක් ඉන්නඕන. තැන්.

:       24       15

PODDA Tuesday, 14 February 2023 10:03 PM

රටේ දරුවන්ගේ අනාගත්යා උගස් කරලා හදපු සුදුඅලියෙක් කියලා නේද මුලදී කිවුවේ .කුහකයෝ අසුභවාදී ව කතාකලේ .රටේ පුරවැසියෙක් විදියට සතුටු වෙමි .ජෙප්පන්ගෙයි ,ටෙලිපෝන් කාරයන්ගෙයි පපුව හිරවෙලාද දන්නේ නෑ ?

:       15       26

AkilaThursday, 16 February 2023 12:57 PM

රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් ඕක .අනික ඕක තව අවුරුදු 100 ගියත් පාඩු පිට දුවන්නේ

:       10       3

SL Wednesday, 15 February 2023 08:39 AM

නියමයි

:       5       26

sam Wednesday, 15 February 2023 12:04 PM

ඒ තොටුපොලට වෙන නමක් දාන්ඩ. ඔය සුනාමි හොර සාටක පයිනගෙ පුද්ගලික දනයෙන් හදඩපු ඒයාපොට් එක නෙ‌මෙයි නෙ.

:       21       16

G.s c pereta Wednesday, 15 February 2023 12:50 PM

පට්ට

:       2       14

Anura Wednesday, 15 February 2023 01:06 PM

තෝසෙ කඩවලට හොඳ කාලයක්... ඔය මිනිස්සු ළඟ මුදල් නැහැ.

:       19       8

fairoos Wednesday, 15 February 2023 01:16 PM

රට බංකොලොත් කරපු තවත් රාජපක්ෂලාගේ වැඩක්... බයියන්ට නම් ආඩම්බරයි නේද?

:       19       8

k.a.c.jayawardane Wednesday, 15 February 2023 04:47 PM

පක්ෂ පාට භේද එපා... මේවා තිබුණොත් රජ කරන්නේ අපේ දරු පැටව්...!

:       2       14

de silva berlin Wednesday, 15 February 2023 07:02 PM

කරුණාකර ඔය රාජපක්ෂ කියන නම ගලවලා දාන්න. රාජපක්ෂලා මහාපරිමාණයේ හොරකම් කරපු නිසා ලංකාව බංකොළොත් බව ලෝකයම දන්නවා. නම දැක්කාම කවුරුවත් එන්නේ නැහැ. මත්තල හෝ හම්බන්තොට යන නම් දෙකින් එකක් දාන්න.

:       11       5

de silva Wednesday, 15 February 2023 07:16 PM

මේ වගේ බර කරගහන්න වෙන්නේ අපේ දරු මුණුබුරන්ට...

:       10       1

බක්මී Thursday, 16 February 2023 02:48 PM

රාජපක්ෂලාගේ අගේ තේරෙන්න තව ටික කාලයක් යනවා. රැල්ලට දුවන අපේ මෝඩ බයියන්ට... රාජපක්ෂලා හොරකම් කරනකොට ඔය මාලිමා කාරයින්, ටෙලිෆෝන් කාරයින් මාළු ඇල්ලුවා දියවන්නාවේ.. දැන් අඟහරු ලෝකෙන් ආව වීරයෝ වගේ හැසිරෙන්නේ...

:       2       8

jayasri Thursday, 16 February 2023 04:58 PM

අනුර කුමාරගේ නම දාමු. එතකොට තව නැගලා යාවි....

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 232 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 143 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 548 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3056 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1763 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1011 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site