(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට පහරදෙමින් රාජකාරියට බාධා කරමින් කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයන් 4 දෙදෙනකු අත්අඩංගුවට බව බණ්ඩාරගම පොලීසිය කියයි.
එම පිරිස අතර කාන්තාවක් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්ද්‍රව්‍ය අල්ලන්න ගිය පොලිසියට පහරදුන් 4ක් අත්අඩංගුවට
විජේ Wednesday, 09 September 2020 09:31 AM
අටුලුගම ඉන්න ඔක්කොම කොටලුවෝද මන්දා, කොරෝනා ආව වෙලේත් ගාගත්තා හත්පොලේම...
Prabha Wednesday, 09 September 2020 10:20 AM
කොටලුවෝ ටිකයි, හැබැයි බහුතරය ඔටුවෝ කියලා නම් දන්නවා.
BamunuarachchiThursday, 10 September 2020 02:11 AM
ඔබ හරියට හරි
සමන් - ඕමානයWednesday, 09 September 2020 01:37 PM
අටුලුගම ඉන්න සුදු තොප්පියෝ වෙන්න ඇති, නීතිය තමන්ගේ කියලා හිතාගෙන ඔය වගේ ජඩ වැඩ කරන්නේ.
RaveendraThursday, 10 September 2020 02:54 AM
තොප්පිය හැරුණු හැරුණු අත හොදයි කියන සත්ගුණවත් පිං කදන්....
wije Wednesday, 09 September 2020 04:40 PM
මේ කට්ටියව වහාම ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න.
Bamunuarachchi Thursday, 10 September 2020 02:10 AM
මොවුන්ව හැදුවේ වැඩුවේ යහපාලකයෝයි.
Bamunuarachchi Thursday, 10 September 2020 02:22 AM
මේ විඳින්නේ එකම ප්‍රදේශයකට එකම ජනවර්ගයක් ගොනුවීමේ ප්‍රතිපලයි.