- නාවික හමුදා මාධ්‍ය අංශය-.
සබැඳි -
ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නෞකාව දික්ඕවිට වරායට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්ද්‍රව්‍ය නෞකාව දික්ඕවිට වරායට
සමන් - ඕමානය Wednesday, 01 April 2020 01:45 PM
මේවා ගෙන්නන අය අල්ලා, මරණ දඬුවම දිය යුතුයි. රටට කරන්නේ කොවිඩ් 19 ට වැඩි හානියක්.
RanjithFriday, 03 April 2020 06:05 AM
මේ අවස්ථාවේ ලංකාවේ සිටින දක්ෂයන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට රජය ඤානාන්විත විය යුතුයි. කෘෂිකාර්මික, කාර්මික, සහ නව නිර්මාණ කරුවන් ඔවුන්ගේ දක්ෂතා එළිදක්වමින් සිටි. පිට රටට ගලා යන මුදල් ඉතිරි කරගැනීමට දැන් රජයට අලුතින් කල්පනා කිරීමට කාලය පැමිණ ඇත.
Nuwan Wednesday, 01 April 2020 02:22 PM
ඔය අල්ලපු ටොන් ගණන් ඒවාට මොනවද වෙන්නෙත් කියල බලන්න ඕනේ!
tharinduThursday, 02 April 2020 05:44 AM
මේවා සම්බන්ධව නම් බය වෙන්න දෙයක් නැහැ.
Aruna shantha Wednesday, 01 April 2020 03:21 PM
අල්ලන කුඩු ice, කොකෙන් ඇතුළු මත්ද්‍රව්‍ය විනාශ කරනවා... දකින්න නැහැ . නිතිවිරෝධීව ගෙන්නපු පාසල් පොත්, ලිපිද්‍රව්‍ය විනාස කරනවා දැක්කා. මේවට මොකද වෙන්නේ? හොර පාරෙන් ගෙන්නපු එවුන්ගේ ගෙවල්වලට යනවා වෙන්න බැරිද?
සාගර Wednesday, 01 April 2020 04:50 PM
මහත්තයා අපි දැන් දවස් ගානක් ඉදං කුසට හරියට කෑමක් ගත්තේ නැහැ. ඇඳිරි නිතිය නිසා එලියට යන්නත් බැහැ. වෙළෙන්දෙක් එළවලු අරන් ආවා. ඒ උනාට අතේ සල්ලි නැති නිසා ගන්න උනෙත් නැහැ. ඒවායේ මිලත් වැඩියි. ආණ්ඩුවෙන් දීලා තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ. ඇල් වතුර බෝතලයක් පුරවාගෙන ඒක බිබී තමයි ඉන්නේ දැන් දවල් ඉදං. 6 වෙනිදලු ඇඳිරි නිතිය අයින් කරන්නේ...
Dil PereraWednesday, 01 April 2020 09:03 PM
සාගර මහත්මයෝ, පාන් කැල්ලකට බටර් ගාලා දුන්නොත්, ඇගිල්ල හපා ගන්නේ නැතිව කන්න පුලුවන්ද? රටේ මෙතරම් ප්‍රශ්නයක් ඇතිවී ඇති අවස්ථාවක, ඔබතුමා වසින් ලියනලද අදහස් කොතරම් විකෘතිද , කොතරම් ලැජ්ජා විය යුතුද කියා ඔබතුමාම නැවත ආවර්ජනය කර බලන්න. දේශපාලන පක්ෂ වලට කඩේ ගිය කාලය 2019 නොවෙම්බර් 16 දායින් පසු අවසාන වී ඇත. රට දැන් පාලනය වන්නේ විද්‍යාත්මක සහ ඉතාමත් ප්රයෝගිකවය.
athuraFriday, 03 April 2020 04:43 AM
ඩිල් පෙරේරා එතකොට පොහොට්ටුව දේශපාලන පක්ෂයක් නෙමෙයිද. හැමදේම විද්‍යාත්මකව කියල කියවනවා විතරයි කිසිම විද්‍යාත්මක බවක් නම් නැහැ.
aruna shanthaFriday, 03 April 2020 07:15 AM
විද්‍යාත්මක පදනම බලාගන්න තිබුන මැකෝ චන්දෙ කල්දම්මේ නැතිනම්....
ShriThursday, 02 April 2020 05:20 AM
නමුත් ඉන්ටෙර්නෙට් එහෙම හොදට වැඩ නේ... අනේ මෙහෙම මුසාවාද කියන මිනිස්සු
rohana kumara mendis Wednesday, 01 April 2020 05:00 PM
ඔව් ඔව් ඕව ගෙන්වන්නේ ඔය බලේ ඉන්න අය තමයි.. බය නැතිව(දේශ පාලකයෝ) . ඒකනිසා වැඩක් නැහැ . කවදාවත් අල්ලන්නේ නැහැ
Dil PereraWednesday, 01 April 2020 06:47 PM
රෝහණ කුමාර මෙන්ඩිස් මහත්මයෝ, ඔයා අමු කැවද? එහෙම නැත්නම් COVID19 හදා ගත්තද? නැත්නම්, මුල්ලේරියාවේ ඉස්පිරිතාලෙන් මොලයේ අමාරුවට නියමකළ බෙහෙත් ගන්න අමතකවුනාද? අපිනම් ඉන්නේ ලංකාවේ. දැනට රට පාලනය කරනා බලේ ඉන්න දේශපාලකයෝ, පොලිසිය සහ හමුධාව නොවන්න, අපිටත් මෙලහට ඔයාවගේ පිස්සු ඩබල් වෙලා.අපි ජීවත්වන්නේ ඔවුන්ගේ උදව්වෙන් බව තේරුම් ගන්න.
KamalThursday, 02 April 2020 12:00 AM
කොරෝනාව චිනේ හටගත් වහාම අපේ ගුවන්තොටුපොල වහන්න තරම් ආත්ම ශක්තියක් ඔය කියන උත්තමයින්ට තිබුනානම් කොහොමද? (අනිත් ගුවන් තොටුපොලනම් කොහොමත් වැහිලානේ)
ass charyaThursday, 02 April 2020 03:46 AM
මේ බලේ ඉන්න අය නිසා තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අනිවා පස් මාෆියා කාරයෙක්. නැත්නම් කුඩු වෙළෙන්දෙක් නැත්නම් හොරෙක්.
Sujeewa Wednesday, 01 April 2020 05:14 PM
නඩු අහන්න එපා. කොවිඩ් 19 වයිරසය කෙලින්ම ඉන්ජෙක්ට් කරලා බෙහෙත් - වෙන්ටිලටර් නැතුව සිර මැදිරියට දාන්න.
RaveendraThursday, 02 April 2020 04:25 AM
ඇත්තෙන්ම කල යුත්තේ එයයි නඩු ඇසුවොත් ඔබේ අපේ මුදල් හැකි පමණ නාස්තිකර සෑහෙන කාලයක් ගතකරන්න " සුදු සරම් ඇදගත්ත කාලකන්නි කෝට් කාරයෝ" නා නාවිධ ගොන් තර්ක කප්පරක් දෙසා බාල අන්තිමට අරක පරස්පරයි, මේක පරස්පරයි කියමින් දිව්යලොකෙට අදාළ සියල්ල විසිකර දමයි.... මෙයයි යතාර්ථය.එබැවින් මානවහිමිකම් , අර අයිතිවාසිකම් මෙ අයිතිවාසිකම් බැලීමෙන් අපේම අනාගත පරපුර විනාශවෙනවා. එය ඉර හද මෙන් විස්වාසය. මේවා සමාජයට විෂබීජ එබැවින් ඒවා තැපැල් කාර්යාලයේ තිබෙන අදාළ ලිපිනයද සමග අස්ථානගත කල යුතුය..
චමින්ද Thursday, 02 April 2020 01:17 AM
බුදු හිමියන්, ඡන්න හිමියන්ගේ දඩබ්බර ගතිය ගැන විමසුවාම බ්‍රහ්ම දණ්ඩය පැනවීම අනුමත කලා. මෙවැනිදේ කරන අය ප්‍රශිද්ධ කිරීමට නීති සකසා ඔවුන්ටත් ඔවුන් සමග ගනුදෙනු කරන අයටත් සමග ප්‍රජා අයිතිය අහෝසිකරන ක්‍රමයක් සැකසුවොත් නරකද.
KumarFriday, 03 April 2020 01:58 AM
බ්‍රහ්ම දන්ඩනයක් ගැන මේ ඇහුවමයි.
Nihal Friday, 03 April 2020 03:40 AM
ඔච්චර දෙයක් කරන්න හිමිකරු අල්ලගන්න එපැයි. හැමදාම අත්අඩංගුවට පත්වෙන්නේ මත්ද්‍රව්‍ය විතරයි
rasika Thursday, 02 April 2020 06:59 AM
නිෂ්පාදනය බෙදාහැරීම දිගටම ඒ ඒ රටවල්වලින් .