(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකාව තුළ මත්පැන් හා දුම්කොළ භාවිතය ගැන සමීක්ෂණ පවත්වා නිවැරැදි තීන්දු ගෙන රජයට තොරතුරු ලබාදීමේ වගකීම දුම්කොළ සහ මත්පැන් නියමන අධිකාරිය හෙවත් නාටා ආයතනය පැහැර හැර ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.
කිසිදු නිවැරැදි සමීක්ෂණයක් 2006 වසරේ සිට මේ දක්වා නාටා ආයතනය සිදුකර නැතැයි ද එම ආයතනය සුදු අලියකු බවට පත්ව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.
දුම්වැටිවල මිල ඉහළ නැංවීමෙන් ජනතාව ඉන් ඈත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇතත් ඒ පිළිබඳව රජයට නිවැරැදි තොරතුරු ලබාදීමට නාටා ආයතනය අසමත්ව ඇතැයිද බුද්ධික පතිරණ මහතා පැවැසීය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්පැන් දුම්කොළ භාවිතය ගැන හරි තොරතුරු ලබාදී නෑ
Bamunuarachchi Thursday, 16 December 2021 06:56 PM
දැන් ඔබට තිබෙන ප්‍රශ්නය මොකක්ද?
Dilshad Thursday, 16 December 2021 07:57 PM
මත්වතුර, දුම්කොළ බොන අය බොයි, මැරෙන අය මැරෙයි. මිනිස්සු මෝඩ නැහැ... ඔබ ඔය ගැන නිතරම කියවනවා. මිනිස්සුන්ගේ අනිත් ප්‍රශ්න පේන්නේ නැතිද?