IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මාතර තරුණයාට ප්‍රංශ සිහිනය බොඳ වේ

(ටී.කේ.ජී.කපිල)

උගන්ඩා ජාතික කාන්තාවක  රුපියල් ලක්ෂ 35 ක් ලබා ගෙන , කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයකින් ඩුබායි හරහා ප්‍රංශය බලා පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු  කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 24 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .

මොහු කොළඹ කැසිනෝ සමාජ ශාලාවක සේවය කරමින් සිට මීට මාස දෙකකට පමණ පෙර උගන්ඩාව වෙත ගොස් ඇත්තේ ද , එරට කැසිනෝ සමාජ ශාලාවක රැකියාව සදහාය .

එහිදී දැන හැදින ගත් මැදි වියේ උගන්ඩා ජාතික කාන්තාවක් , ඔහුට ප්‍රංශය වෙත යෑම සදහා වීසා බලපත්‍රයක් සකස් කර දීමට ඉදිරිපත් වී තිබේ .

ඒ අනුව මාතර ප්‍රදේශයේ මොහුගේ මාපියන් සතු ඉඩමක් , මව සතු ස්වර්ණාභරණ තොගයක් සහ ඔහුගේ යතුරු පැදිය ද විකුණා , මෙම වීසා බලපත්‍රය සකස් කර ගැනීම සදහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 3,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 35 ක මුදලක් මෙම උගන්ඩා ජාතික කාන්තාව වෙත ලබා දී තිබේ .

 



අදහස් (10)

මාතර තරුණයාට ප්‍රංශ සිහිනය බොඳ වේ

Perera Friday, 11 August 2023 07:03 AM

මෝඩකමට බෙහෙත් නැහැ

:       1       9

සල්ලි Friday, 11 August 2023 07:08 AM

පවු ලංකාවේ කොල්ලෝ. මේ පොලවටම පස් වෙන්න නොදී වෙනින් රට වලට යන්න හදනවා. පලමුවත් මවුබිම දෙවනුවත් මවුබිම තෙවනුවත් මව්බිම කියලා පපුවට ගහගත්තු ඒවාට රටම රැවටිලා අන්තිමටම ... නල්ල මලේ බබාලාට නම් රට යන්න ඕන කමක් නෑ...

:       1       21

පියල් වි වීරසිංහ Friday, 11 August 2023 07:11 AM

මෙච්චර මාධ්‍යන් මෙ වගෙ දෙවල් නිතර ද්ෙෙවෙලෙ පහදිලි ක‍ර්ද්දිත් මෙවට අහුවෙන එකනෙ පුදුම .

:       0       16

ලුම්බිණි Friday, 11 August 2023 07:23 AM

උගන්ඩාව කියන්නේ හොරුන්ගේ පාරාදීශයක්. හරිම කනගාටුයි.

:       1       19

සුදේශ් Friday, 11 August 2023 07:35 AM

ඩොලර් 3000 ක් රුපියල් ලක්ෂ 35 වුනේ කොහොමද කියල මං තවම හිතනව

:       0       50

විනිමය අනුපාතය Friday, 11 August 2023 07:45 AM

ඒ කියන්නේ ඩොලර් එකක් ලංකා රුපියල් 1166ක් දක්වා ඉහල ගිහින්.

:       0       24

rohan silva Friday, 11 August 2023 11:14 AM

USD 3000 සමානයි LKR 3500000?හයියෝ

:       1       19

Aruna Friday, 11 August 2023 11:15 AM

අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 3,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 35 ක මුදලක්??????

:       2       14

Madhawa Friday, 11 August 2023 12:21 PM

කටක් ඇරියොත් නොදන්න ඉලවුවක් නැහැ. ඇමෙරිකන් ඩොලර් 3000ක් කියන්නෙ රුපියල් වලින් ලක්ශ 35ක් ද? යකො මෙවයෙ හරි වැරද්ද බලන්න එකෙක් නැද්ද? බොරු දාන්න එපා යකුනෙ..

:       1       23

Mahaachaarya Friday, 11 August 2023 02:16 PM

කකුල් දෙකේ හරක්

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 33 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 84 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 65 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1433 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 7723 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1990 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1414 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site