(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයෙන් ශෝකයට පත් මාතර නගර වාසීහු මතර නගරයේ සුදු කොඩි ඔසවා සිය සංවේගය ප්‍රකාශ කළහ.
ඊට අමතරව හිටපු නාගරික මන්ත්‍රී නලින් අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ ගමේ පන්සල වු වල්පල සිරි මංගල විහාරස්ථානය වෙත ගොස් ඒ මහතා සිහි කර ආගමික වතාවත් සිදු කර පැන් වඩා මහා සංඝරත්නය උදෙසා මතක වස්ත්‍ර පූජාව ද සිදු කළේය.
මංගල සමරවීර මහතාට ශෝකය පල කරමින් මාතර ජනතාව සිය නිවෙස් ඉදිරිපිට සුදු කොඩි ඔසවා තිබෙන අයුරු දැක ගත හැකි විය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතර වැසියෝ මංගලගේ අභාවයට සංවේගය පළ කරති
දිසා.........ගම්පහ. Tuesday, 24 August 2021 09:38 PM
ජනතා මුදල් හොරකම් නොකළ / සෘජුව අදහස් දැක්වූ මෙවන් අවංක දේශපාලනඥයෙකුගේ වියෝව වෙනුවෙන් මාතර පමණක් නොව දිවයින පුරාම සුදු කොඩි එසවේවි.
මුණසිංහ Wednesday, 25 August 2021 08:13 AM
අධිවේගී මාර්ග ව්‍යාපෘතියට සමගාමීව මාතර නගරය දියුණු කිරීමට එතුමගේ විශාල කැපවීමක් තිබුණා. විරුද්ධ පක්ෂයේ හිටියත් එතුමා ඊට සහයෝගය පල කළා.
ශ්‍රීනී වක්වැල්ල Wednesday, 25 August 2021 10:28 PM
මහානාම සමරවීර පාලම නැවත මාතර පාලම ලෙස නම්කරන්න. බලෙන් කල වැඩක්. දන්නම හින්දයි කියන්නේ.