(මහේෂ් කිර්තිරත්න )
මාතලේ නගර සිමාවේ ප්‍රදේශ ගණනාවකට පසුගිය දින කිහිපයේදි ජලය නොලැබිමෙන් තමන් දැඩි අපහසුතාවයන්ට පත්වු බව නගරවාසිහු කියති.
මාතලේ අලුවිහාරේ,මැලදුම්පොත ඇතුලු ප්‍රදේශ ගණනාවකට ප්‍රමාණවත් ජලය නොලැබිමෙන් අවුරුදු දින කිහිපයේදි දැඩි ලෙස අපහසුතාවයට පත්වු බවත් දින පහක් පමණ ප්‍රමාණවත් පරිදි ජලය නොලැබුණු බව ද නගරවාසිහු කියයි.
මේ පිළිබදව අප ජාතික ජල සම්පදාන හා ජලප්‍රවාහන මණ්ඩලයේ මධ්‍යම පළාත් කාර්යාලයෙන් විමසිමේදි කියා සිටියේ මාතලේ නගරයේ ඇතුලු ප්‍රදේශ ගණනාවකවට අඩු පිඩනයටතේ ජලය ලබා දිම සිදුව ඇති බවත් මේ වන විට යථා තත්වයට පත් කර ඇති බවය.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතලේ පැත්තකට අලුත් අවුරුද්දේ වතුර නෑ
ase Thursday, 15 April 2021 06:21 AM
වතුර විතරක් නොවේ. විදුලිය 13 සහ 14 වරින්වර නැතිවීමෙන් විශාල, කරදරකාරි වෙලා තියනවා. 14 අලුත් අවුරුදු කරුවලේ ඔවා ඉතින් කාටද කියන්නේ? නෑදෑගම් කලුවරේ..!!!