IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක්

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපති ආර්.එම්.ඒ.එල්  රත්නායක මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම්දි ඇත.

පළාත් සභා මැතිවරණය පැරැණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයකට පැවැත්විය හැකි බවද  කොමිසම අගමැතිවරයාට පෙන්වාදී ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ අගමැතිවරයා අතර හමුවක් ඊයේ පවත්වා ඇත. අගමැතිවරයාට මේ කරුණු පෙන්වාදී ඇත්තේ එම සාකච්ඡාවේදීය.

පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යයෙන්ම සංශෝධනයක් එක් කළ යුතු බවද කොමිසම පෙන්වාදී ඇත.



අදහස් (3)

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක්

රණබාහු Friday, 17 May 2024 05:19 PM

ඔය යන විදියට යන්න දෙන්න. බොරුවට සල්ලි වියදම් කරන්න එපා. ඔවුන් හිටියත් කරන්නේ විවිධාකාරයෙන් ගසා කන එක තමයි. හිටියයි නොහිටියයි කියලා කිසිම වෙනසක් නැහැ. අද හෙට නොවෙයි, කවදාවත් ඔය ඡන්දය එපා. පළාත් සභාවත් එපා. ජනාධිපති විතරක් හිටියාම ඇති. පාර්ලිමේන්තුවත් සංඛ්‍යාව අඩුකරලා කැබිනට් එකත් පුළුවන් තරම් අඩු කරන්න. ඔය අමාත්‍යාංශත් අඩු කරන්න. වාහන වලට වැයකරන සියලු මුදල් අඩු කරන්න. මේවා නිසා තමයි අපට මෙහෙම වුනේ. දැන් මොවුන්ට කොහොම හරි ඕනෑ බලය. මාලුවාට වතුර නැතිව ඉන්න බැහැ වගේ තමයි. මොවුන්ට බලේ නැතිව ඉන්න බැහැ...

:       29       21

Nalin Friday, 17 May 2024 07:34 PM

පොඩ්ඩක් පිං ජනපතිගෙන් අහලා කියනවාද සාගල විතරක් හිටියොත් ඇතිද කියලා...

:       0       4

නිමල් Friday, 17 May 2024 07:39 PM

විධායක ජනපති ධූරය තමයි ලොකුම හෙනේ. ඕක ගෙනාවේ දැන් ඉන්න පිං ජනපතිගේ මාමා හැමදාම බලේ ඉන්න. ඒත් කරුමෙට බෑණාට පින නැති වුණා නම්බු තියාගෙන පුටුවට එන්න. කොහොමත් බලේ තිබ්බ කාලේ කරපු අපරාධවල හැටියට කවදාවත් ඡන්දෙකින් එන්න බෑ...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1753 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 15 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1100 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1649 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1152 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site