IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ ක්‍රමයේ වෙනස් විය යුතු තැන් ගැන පැෆරල් අසයි

(විනීතා එම් ගමගේ)

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීතිවල සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන මස 19 වැනිදා දක්වා මහජන අදහස් විමසීමට තීන්දු කර ඇති බැවින් ඊට අදාල යෝජනා සහ අදහස් ලබා දීමට කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානය, මැතිවරණ ක්‍රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා කරන පුරවැසියන්ගෙන් සහ සංවිධානවලින් ඉල්ලීමක් කරයි.

මැතිවරණ ව්‍යුහය මෙන්ම මැතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදනද වර්තමාන දේශපාලන සන්දර්භයන්ට අනුරූපී වන පරිදි බරපතල සංශෝධනයට ලක්විය යුතු බවට කිසිදු විවාදයක් නැති බවත් එය ඉක්මනින්ම සිදුවිය යුත්තක් බවත් පැෆිරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලිකාංගයක් වන ජන්ද බලය බාධාවකින් හෝ බලපෑමකින් තොරව අභ්‍යාස කිරිමට නම් සම බිමක තරඟය පැවැත්වීම වෙනුවෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව නෛතික ප්‍රතිපාදන සැකසීමේ කඩිනම් අවශ්‍යතාවයක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

. ඒ අනුව මැතිවරණ ක්‍රමයේ සාධනීය වෙනසක් අපේක්ෂා කරනු ලබන පුරවැසියන්ට මෙන්ම සංවිධානවලටද මැතිවරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන යෝජනා හා අදහස් ලබාදීම සදහා අවකාශය සලසා ඇති බවත් එකී යෝජනා ලිඛිතව හෝ [email protected] යන විද්‍යුත් තැපෑල මගින් අදාල කමිටුව වෙත 2021 ජූනි මස 19 වන දිනට පෙර ඉදිරිපත් කල හැකි බවත් ‍ඔහු පැවැසීය.

 



අදහස් (2)

මැතිවරණ ක්‍රමයේ වෙනස් විය යුතු තැන් ගැන පැෆරල් අසයි

nimal Saturday, 22 May 2021 08:33 PM

මැතිවරණ ක්‍රමයේ වෙනස් විය යුතු තැන් ගැන පැෆරල් සංවිධානය ඔවුන්ගේ යෝජනා පළමුව ජනතාවට, රටට ඉදිරිපත් කරන්න...

:       0       0

Sri Lanka Saturday, 22 May 2021 08:50 PM

උනුත් හොරු, නුඹලාත් හොරු... හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 0 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ විතාරන්දෙණියේ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 94 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 443 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි



’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 766 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 413 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1384 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site