IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඡන්ද අපේක්ෂකයන් මැතිවරණවලදී කරන වියදම් නියාමනය  කිරිම සඳහා ප්‍රතිපාදන ඇතුළත්  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය  විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8)  ඉදිරිපත් කරනු ලැබීය.

මේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ පවත්වනු ලබන සෑම ඡන්ද විමසීමක දීම අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය  කිරීම පිණිස සහ ඊට සම්බන්ධ අනුශාංගික කාරණා සඳහා සැලැස්වීමට   මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඒ  පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමින්  මෙහිදී ප්‍රකාශ කළේය.



අදහස් (2)

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

"රටම දුගියා කරන සැප තැන" Thursday, 08 December 2022 03:00 PM

කොරෝනාව පැතිරගිය කාලයේ අපේ රටේ පාර්ලිමේන්තුවක් තිබුණේ නැත. එය 225 රැකුමට කියා වසා දැමුවේය. කොරෝනාව ලංකාවේ අපට කියා දුන් හොඳම පාඩම වූයේ පාර්ලිමේන්තුවේ 225 ස් දෙනාම නොමැතිව රටේ පවතින සාමාන්‍ය තත්ත්වයකදී නොව විශාල අර්බුදකාරී විශේෂ අවස්ථාවකදී වුවද රට යහමින් පාලනය කළ හැකි බවය. එපමණක් නොව දවසකට වියදම් කෙරෙන රුපියල් කෝටි දෙක තුනක වියදමක් රටට ඉතිරි කරදීමට මඟ පෙන්වීමක් ද සිදු කළේය. මෙයින් රටකට අවශ්‍ය කෙරෙන්නේ නිවැරදි නායකත්වයක් පමණක්මය බව සක්සුදක් සේ පෙන්නුම් කළේය. එපමණක් නොව අවුරුදු 5ට සැරයක් කෝටි 700 ක් පමණ වැයකොට පවත්වනු ලබන මහා මැතිවරණ, පළාත් සභා හා නගර සභා හා ප‍්‍රාදේශීය සභා මැතිවරණ රටත් ජනතාවත් දිළිඳු බවේ අන්තයටම ඇද දමන සැණකෙළි පමණක් බවත් කොරෝනා වෛරසය රටට පෙන්වා දුන්නේය.

:       3       1

Luckshman Ranchigoda Thursday, 08 December 2022 03:41 PM

Our people will never stick to any regulatory form they will find ways to cheat The only solution is 100% First Past the post for each designated electorate No Manape Only way to bring back the old days and make it possible for moreyounger generation entries.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 147 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 118 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 405 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 176 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1341 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 278 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1907 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site