IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මැතිවරණයක් ඉල්ලා කලාකරුවෝ පිරිසක් නිහඬ විරෝධතාවයක

(ශාන්ත රත්නායක)

මහ මැතිවරණයකට ඉඩ දෙන ලෙස බල කරමින් නිදහස් කලා සන්ධානය සංවිධනය කළ නිහඬ විරෝධතාවයක්  අද (29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.



අදහස් (24)

මැතිවරණයක් ඉල්ලා කලාකරුවෝ පිරිසක් නිහඬ විරෝධතාවයක

sirimal Thursday, 29 November 2018 03:28 PM

රටේ වැඩ කටයුතු කෙරෙන්න ඕනෑ එක එක්කෙනාට අවශ්‍ය ආකාරයටද? නැත්නම් ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන ආකාරයටද? මේවත් හරියට අර දේවාලේ පොල් ගැහිලි වගේ වැඩ... එක කට්ටියක් එපා කියලා පොල් ගහනවා. අනිත් කට්ටිය ඕනෑ කියලා පොල් ගහනවා. දෙයියන්ටත් දෙයියෝ සිහිවෙන්නේ ඔය වගේ වෙලාවල්වලට තමයි.

:       11       176

බද්රානි Thursday, 29 November 2018 04:21 PM

40 වැනි යොවුන් සම්මාන උළලේදී, තරුණ කලාකරුවන් දෙදෙනෙකු දේශපාලකයින් අතින් ඔවුන්ගේ සම්මාන ලබාගැනීමට ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිමත් හා සැබෑ කලාකරුවන් මේ රටේ සිටින බවට අපි සතුටු වන අතර, තම පැවැත්ම වෙනුවෙන් දේශපාලකයින් ඉදිරියේ දණනවන මේ පුහු කළහකරුවන් දැක අප කම්පා විය යුතුයි. කලාව යන්නෙහි නිසි අරුතවත් නොදැන, සමාජ කල්ලි හදාගෙන බඩ ගෝස්තරය වෙනුවෙන් කලාව පමණක් නොවේ, ආත්මයත් පාවාදෙන මෙවන් නොමේරු රැලක් සිරි ලංකාවේ කලාකරුවන් යයි කියා ගැනීමම අපට නම් ලැජ්ජාවක්. කසිකබල් ටෙලි නාට්‍යයක රඟපා පමණින් උජාරුවෙන් සිතා සිටින රූකඩ චරිත දැක අපට නම් ඇති වන්නේ කලකිරීමක්. වාසනාවකට අප රටේ තරුණ හා බාල පරම්පරාව මේ නාඩගම් කාරයින්ව ප්‍රතික්ෂේප කර තිබීම ගැන අප ජනතාවක් ලෙස සතුටු විය යුතුයි. මහලු දේශපාලන නඩය මෙන්ම මේ මහලු රූකඩ නඩයද කලාවට අපහාස නොකර වෙනත් කාර්යයක නිරත වෙනවා නම්, එය මේ රටට කරන විශාල සේවයක්...

:       1       1020

රොෂාන් Thursday, 29 November 2018 04:29 PM

කලාකරුවෝද? වහල්ලුද? කියලා හිතාගන්න බැරුවයි ඉන්නේ?

:       1       268

ප්‍රීති Thursday, 29 November 2018 05:16 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ, මෙගා ටෙලියක පිටපතක් වගේ දිනපතාම වෙනස් වෙන ලියවිල්ලක් කියලා වෙන්න ඇති මේ අය හිතාගෙන ඉන්නේ. මෝඩකම තමයි ඔය ප්‍රදර්ශනය කරන්නේ.

:       0       279

sanka Thursday, 29 November 2018 06:21 PM

නෑ නෑ අපිට ඕනෑ නෑ..

:       0       82

අනුර ඉලන්කෝන් Thursday, 29 November 2018 06:35 PM

ආ..මේ මෙයාලනෙ ඔව් ඔව් මැතිවරණයක් ඕනෙමයි..

:       0       0

Sarasi Thursday, 29 November 2018 07:38 PM

කලාවේ වැදගත් විදියට නියුතු වෙලා අනාගතයට යමක් හරි හම්බ කරගන්නේ නැතිව දේශපාලනය කරනවා. ඊට පසුව වයසට ගිහින් හරි ලෙඩ දුක් ආපදාවකදී , රටේ මිනිස්සුන්ට සහ පවතින රජයට දොස් කියනවා, අපිට බැරි වුනාම සලකන්නේ නැහැ කියලා.

:       0       52

piyal Thursday, 29 November 2018 08:34 PM

මේ ඉන්නේ කලාකාරයෝ නෙමෙයි මහින්දගේ නලාකාරයෝ සෙට් එකනේ... ඔතන ඉන්න හාදයෙක් තමයි 26 වෙනිදා රූපවාහිනියට පැනලා පිස්සු නැටුවේ...

:       0       158

Duminda Thursday, 29 November 2018 09:08 PM

ඉදිරිපෙළ සිටින මුහුණු ටික දැක්කාම පේනවා කොපමණ නිදහස්ද කියල‍ා. දේශපාලකයෝ, ඒ අයගේ කොන්ත්‍රාත් කාරයින් සමග පක්ෂ විරෝධී සටන් පාට. එ්කට ගාලු මුව දොර තිබූ සාරියක් පුරා ලියා තිබූ සටන් පාට ටික... නිවැරදිව ප්‍රශ්නය හේතුවට ආමන්ත්‍රණය කර තිබුණි.

:       0       191

Nishan Friday, 30 November 2018 02:45 AM

කෞශල්‍ය ප්‍රනාන්දු, චාන්දනී, සමනලී, සුජානි වැනි කලාකාරියන් පක්ෂ භේදයකින් තොරව ඉතා අගනා මහජන නියෝජනයක් කරමින් සාධාරණ දේශපාලන විසඳුමක් ඉල්ලීම් මීට වඩා අගය කළ යුතුයි. එම ව්‍යාපාරය ඉතා ඉහළින් අපි අගය කරනවා. මක්නිසාද යත් ඔවුන් රඟන කලා කෘති පවා විශිෂ්ඨ ගණයේ ඒවා වන අතර රසිකයාට රස විඳිය හැකි වැඩදායි කෘතින්ය.

:       183       418

සමන් Friday, 30 November 2018 09:40 AM

ඔව් එයාලට සල්ලි දෙන්නේ පක්ෂයකින් නෙවෙයි... එ්ක නිසා කමක් නැහැ.

:       113       21

nishanFriday, 30 November 2018 09:55 AM

අද පාර්ලිමේන්තුවේ හොර ආණ්ඩුවේ ඇමැතිලාගේ වියදම් කපා හරිනවා. අද ඉඳන් මෙයාලට පින් පඩි, දීමනා නෑ. ඒකයි මේ විරෝධතා...

:       0       47

ase Friday, 30 November 2018 03:47 AM

ජීවතය ටෙලි නාට්‍යක් හෝ බෙයිස්කොප් හෝ ඔබලා මවන පාට පාට සිහිනයක් නොවේ, ඒ බොරු චරිත සමාජයේ රඟපාන්න බැහැ. ඒවාට වැඩිය ටිකක් හෝ ගැඹුරින් කල්පනා කරන්න, තීරණ ගන්න.

:       25       85

Pavani Friday, 30 November 2018 06:17 AM

නිදහස් කලා සන්ධානයේ ඉස්සරහින්ම ඉන්න රොජර් මැතිවරණයක් ඉල්ලන්න කලින් පහුගිය දවසක රූපවාහිනියට පැනලා කරපු මැර වැඩ අපි දැක්කා. ලැජ්ජා නැද්ද මහත්තයෝ?

:       55       219

N.D.Perera Friday, 30 November 2018 06:39 AM

අනිවාර්යයෙන්ම මැතිවරණයක් තියන්න ඕනේ... ජනතාවගේ හඬට සවන් දෙන්න...

:       76       18

Sudath Friday, 30 November 2018 06:44 AM

නැවත පවත්වන ඡන්දෙකින් එජාපය නැවත බලයට පැමිණියහොත් මේ අර්බුදය නැවත ඇති වෙන්නෙ නැද්ද?

:       19       58

නිමල් Friday, 30 November 2018 06:55 AM

අපි මේ රටේ මහජනතාව හැටියට 2015 දී අපේ ඡන්දය දීලා රජයක් පත් කලේ වසර 5 ක ටයි. අපි එහිදී කොන්දේසියක් දැම්මේ නැහැ පාර්ලිමේන්තුවේ අර්බුදයකදී වසර 3 කින් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයක් ආයෙත් තියන්න කියාලා. අපි රජයකට බලය පැවරුවේ ඒ වසර 5 තුළ ජනතාවට රටට සේවය කරන්න කියාලයි. ඡන්දයකට බිලියන 4 ක් 5 ක් වැයවෙනවා කියාලා මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මුදල් ගෙවන්නත් ඕනි මේ රටේ වේලක් හැර වේලක් කන දුප්පත් ජනතාව. දේශපාලකයින් ඔවුන්ගේ දේශපාලන යටි අරමුණු ඉටු කර ගන්න වසරෙන් වසර මැතිවරණ තියන්න කියාලා කෑ ගසන වෙලාවල් වලට ඡන්ද තියන්න මේ රටේ ආර්ථිකය ශක්තිමත්ද? පාර්ලිමේන්තු කාලය වසර 5 ක් නම් වසර 3 න මැතිවරණයක් මොකටද? මේ ඒ කිසිවක් හොයන්නේ නැතිව කාගේ හරි බළල් අත් වෙලා තියෙන කට්ටියක්.

:       34       369

Batangala Friday, 30 November 2018 07:09 AM

කොහෙන්දෝ බස් එකක්ම පුරවාගෙන ගෙනත් දමපු කලාකරුවන් ටිකක්. සමහරුන්ට තමන් ආවේ මොකටද කියලා දන්නෙත් නැහැ... සේල්ෆි ෆොටෝ ගන්නවා. ලැජ්ජයි.

:       22       77

tiktik Friday, 30 November 2018 07:28 AM

රජාගේ කට්ටිය, මොන කලාකරුවෝද?

:       19       69

sirimal Friday, 30 November 2018 08:48 AM

අනේ මේ ගොල්ලන්ට කවුරුහරි රටේ ව්‍යවස්ථාව ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ... හම්බන්තොට වරායට වතුර පුරවපු දවසේ සංදර්ශනය සංවිධානය කරපු කට්ටිය ඔතැන නැද්ද?

:       32       285

amila Friday, 30 November 2018 09:07 AM

මහින්දට කඩේ යන්න එපා ඔහොම...

:       29       66

ගුණවර්ධන Friday, 30 November 2018 04:33 PM

කෝ මාලිනි, ගීතා, සබීතා, ජැක්සන් ඇන්තනි, රවින්ද්‍ර රන්දෙනිය, සෝමරත්න දිසානායක, සුමිත්‍රා පිරිස් සෙට් එක නැහැනේ...?

:       0       0

chaminda Saturday, 01 December 2018 08:02 AM

ඊළඟ මතිවරනෙනුත් එජාපය 103 යි... පොහොට්ටු ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ 102 යි. TNA 12 යි... JVP 8 යි... අාවොත් මොකද කරන්නේ? අායෙත් මැතිවරණයක්ද? ඕනෑ කරන්නේ... එකෙනුත් මෙයට ආසන්න ප්‍රතිඵලයක් අාවොත්, තවත් මැතිවරණයක්ද? මේ කලාකාරයන්ටයි, දේශපාලයන්ටයි මොකක් හරි පොඩි දැනුම් තේරුම් මදිකමක් තියනවා. අනේමන්දා මේ අයට රට පාලනය කරන්න පුළුවන්ද? අපේ රටේ අනාගතයට මොකක්ද වෙන්නේ? අනේ අපේ දරුවන්ට යන කල මොකක්ද? උන් වහල්ලු වේවි, බටහිර ජාතීන්ට හරි, මැදපෙරදිග අයට හරි, චීන්නුන්ට හරි.... දැනටත් එ්ක 50% ක් විතර වෙලයි තියෙන්නේ .

:       0       5

sandy123 Saturday, 01 December 2018 02:23 PM

කලාව විකිණීමට ඇත. උපරිම ලංසුව සඳහා විමසන්න...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 349 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5369 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 926 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4368 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3905 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2511 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16926 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site