(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී මතුවූ ගැටළුවක් හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ සංවාදයක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (19) පෙරවරුවේ ඇතිවිය .
උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට පැවරී තිබුණත් ඔහු යෝජනාව සභාවට ඉදිරිපත් නොකර දිගටම කතා කරගෙන ගොස් වාඩි වුණේය.
ඉන් අනතුරුව එම පක්ෂයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා යෝජනාව ස්ථිර කිරීමට නැගී සිටියේය.
යෝජනාවක් ඉදිරිපත් නොකර එය ස්ථිර කිරීමට නොහැකි යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී එකවර නැගිට හඬ නගන්නට වූහ.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එවැනි දෙයක් ස්ථාවර නියෝගවල නැතැයි කියා සිටියේය.
මේ අවස්ථාවේදී යෝජනාව යළි ඉදිරිපත් කිරීමට කතානායකවරයා මරික්කාර් මන්ත්‍රීවරයාට ඉඩ දුන්නේය.
එහෙත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒ තීරණයට විරුද්ධවෙමින් දිගින් දිගටම හඩ නැගූහ .
මෙහිදී නැගී සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතා" අපි එතුමට යෝජනාව ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු" යැයි ප්‍රකාශ කළේය.
අගමැතිවරයාගේ ඒ ප්‍රකාශයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සතුට පළ කරනු මෙහිදී දක්නට ලැබිණ. අගමැතිවරයාගේ ඒ ප්‍රකාශයත් සමග යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳ ගැටලුව අවසන් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මැතිසබය උණුසුම් වෙයි
Kule Monday, 19 July 2021 01:16 PM
පාර්ලිමේන්තුවේ බලුපොර, ගොන්පොර, කුකුල් පොර මිසක් වැඩදායක දෙයක් වෙන්නේ නැහැ වගේ...
ramani Monday, 19 July 2021 02:02 PM
මරික්කාර් කැමැති නැතුව ඇති ඔය විශ්වාස භංගයට. ඒ නිසා කියවලා මාරුවෙන්න හිතන්න ඇති. අනේ ඇත්තට විපක්ෂයට නැද්ද හරියට වැඩක් කරන්න පුලුවන් කෙනෙක්... මේ මරික්කාර් කරලා තියෙන්නේ දෙපැත්තෙන් හිනායන වැඩක්...