IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මැතිසබයේ ’’ඩෙසට්ටුව’’ ත් ’’කට්’’

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ  අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස ආර්ථික උද්ධමනය සැලකිල්ලට ගෙන එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඒ පිරිස් සඳහා මේ දක්වා ලබාදී තිබූ අතුරුපස  වර්ග සංඛ්‍යාව තුනකි.

පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය   මිල ඉහළ ගොස් ඇති හෙයින්  අතුරුපස වර්ග තුනක් සැපයීම  දුෂ්කරවී ඇතැයි  පාර්ලිමේන්තු  ආපන ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.

එසේම  අධික මිල ගණන් නිසා  ඇතැම් ආහාර වර්ග  මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම  නවතා දමා ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර  පාර්ලිමේන්තුවේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන නිල ඇඳුම් ප්‍රමාණයද අඩු කර ඇතැයි වාර්තා වේ.

සෑම වර්ෂයකම නිල ඇඳුම් තුනක් මෙතෙක් ලබා දුන් අතර එය එකක් දක්වා අඩු  කර ඇත.

ආර්ථික තත්වය නිසා නිල ඇඳුම් තුනක් සැපයීම   දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තුවේ  ලිපි ද්‍රව්‍ය පාවිච්චියද ආර්ථික ප්‍රශ්නය සැලකිල්ලට ගෙන  සියයට 50කින් පමණ අඩු කරගෙන  ඇතැයි එහි නිලධාරීහු පැවසූහ.

​​​



අදහස් (3)

මැතිසබයේ ’’ඩෙසට්ටුව’’ ත් ’’කට්’’

Nandalal DE SILVA - France Saturday, 04 June 2022 03:02 PM

දිගු ගලකට පෙර එවකට ගාල්ලේ මන්ත්‍රීවරයාව සිටි ‘‘දකුණේ කට වාචාල‘‘ නම් සුරතල් නමින් හැඳින්වූ ආචාර්ය විජයානන්ද මැතිතුමා කළ පරිදි, අපේ මැති ඇමැතිවරුන්ටත් ‘‘රාජකීය අමුඩෙන්‘‘ සැරසී මැති සබයට එන්න බැරිද? ඒත් පාර්ලිමේන්තුවේ සුළුතරයකු වූ මන්ත්‍රීවරියන්ට නම් මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මගේ ආච්චි කියනවා...! 

:       0       6

dasa Saturday, 04 June 2022 03:16 PM

කපපු එකට පුන්නක්කු එකතු කරන්න...

:       0       19

fairoos Sunday, 05 June 2022 12:12 PM

මිනිස්සුන්ට එක වේලක් හොයාගෙන කන්න විදිහක් නැහැ... මෙයාලට අතුරුපස වර්ග 03ක්... දැන්නම් බයියන්ට සැප...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1383 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2191 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4790 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 811 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1809 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24032 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1827 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site