IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ප්‍රධානියෝ දෙන්නෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කැස්බෑව ඇතුළු ප්‍රදේශ ගණනාවක මත්ද්‍රව‍්‍ය  බෙදා හැරීමේ නිරත ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

එක්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හිටපු හමුදා සෙබළකු බව පොලිසිය සඳහන් කරයි.

කැස්බෑව පොලිසියට ලද  තොරතුරකට අනුව මෙම ජාවාරම්කරුවන් දෙදෙනා,  නිවුන්ගම අත්කම් නිවාස ප්‍රදේශයේදී සහ පිළියන්දල ගැඩබුවාන පාරේදී  මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්  වූ බව පොලිසිය කියයි.



අදහස් (0)

මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ප්‍රධානියෝ දෙන්නෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

දියත

ගෝඨාගේ නියෝගය වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්
2025 මාර්තු මස 18 5 0

හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට


ලලිත් - කුගන් සිද්ධියට අද දුන් නියෝගය
2025 මාර්තු මස 18 35 0

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහ


මියන්මාරයේ තවත් 14ක් මුදාගෙන
2025 මාර්තු මස 18 24 0

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුන


දේශබන්දුගේ නිවෙසින් විස්කි බෝතල් 120ක් හමුවේ
2025 මාර්තු මස 18 184 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.


වර්ජනයෙන් ලිපි -පාර්සල් ලක්ෂ 10ක් තැපෑලේ සිරවෙයි
2025 මාර්තු මස 18 46 0

තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල්


හිටපු ප්‍රා:සභාපති නි.මැ.කො සමග වලියක් දාගෙන
2025 මාර්තු මස 18 156 0

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 891 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 328 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site