IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මෝදිගේ මවගේ අභාවයට ජනපති සොව කරයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මහතාගේ  මෑණියන් ගේ අභාවය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලවත් ශෝකය පළකර තිබේ.

"ශෝකයෙන් පිරුණු මේ පැයේදී අගමැති මෝදි ඇතුළු පවුලේ අයට මගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි." යනුවෙන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව වන හීරාබෙන් මෝදි මහත්මිය බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (9)

මෝදිගේ මවගේ අභාවයට ජනපති සොව කරයි

Lakmal Friday, 30 December 2022 10:39 AM

ඔබේ අභාවය දවසට අපි කිරිබත් කනවා

:       12       8

RuhunuFriday, 30 December 2022 11:29 AM

ලක්මාල් මහත්තයෝ, මොන දේ වුණත්... තව කෙනෙකුගේ මරණයකදී සතුටු වීම සුදුසු නැහැ නේද?

:       8       5

LakmalFriday, 30 December 2022 04:10 PM

අපි මෙච්චර මැරෙද්දී අපේ දේශපාලකයින් හොරාකනවා. ජාතියේ පවට උපන් අය...

:       2       2

ලක්මිණිFriday, 30 December 2022 07:48 PM

ලක්මාල් මහත්තයෝ ඔහේලා කට්ටියම හැමදාම කලේ හාල් සේරු දෙකකට පාන් රාත්තලට චන්දය දුන්නු බව නොදන්නා කෙනෙක් මිහිපිට නැහැ. ඉතින් කෙනෙක් මැරුණම සතුටු වෙන්න පුළුවන් කමක් තියෙන්නෙ තමන්ගෙ බඩ ගැන පමණක් බලන අයට පමණයි කියලා කියන්න දෙයක් නැහැ නොවැ.

:       0       0

මළගෙවල් රනිල් Friday, 30 December 2022 11:15 AM

නයිටක් ගහලා එන්න රවුමක් යන්න. මෙහෙ ඉඩම් ටිකක් විකුණලා හරි කමක් නෑ.. රටේ මව්වරු අඬවලා පිටරට අම්මලා වෙනුවෙන් කඳුලු හෙලන්න පිං ජනපතිකම වාසියක් කරගන්න එපා...

:       3       7

mp Friday, 30 December 2022 11:45 AM

එතුමිය අවුරුදු 100ක් ඇයු වළඳලා. මේ රටේ පොඩි දරුවොත් කන්න නැතිව මැරෙනවා. දුක් විඳිනවා. කිසිම දුකක් නැහැ නේද?

:       0       5

Prabha Friday, 30 December 2022 12:39 PM

අපේ අය මැරෙන්නේ මවුන්ට් එළිසබත් හරි, කොළඹ පුද්ගලික රෝහල්වල....

:       0       4

Hafeel Friday, 30 December 2022 03:33 PM

ඔන්න දැන් මෙයාට ඉන්දියාවට ගිහින් එන්න හොඳ අවස්තාවක්.

:       0       4

kamal Friday, 30 December 2022 05:04 PM

ඒ නිමිත්තෙන් ණයක් ඉල්ලයිද දන්නේ නැහැ...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 2611 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3214 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2060 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1956 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1402 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 967 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25898 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1846 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site