IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මුද්දරයක අවම මිල 100 වෙයි

(කේ බුද්ධික කුමාරසිරි)

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.

මේ වන විට ලිපියක් තැපැල් කිරීම සදහා මුද්දරයක අවම මිල රුපියල් පණහක්ව පවතින බවත් තැපැල් දෙපාර්තුමේන්තුවේ පවතින පාඩුව අවම කර ගැනීම සදහා මෙලෙස මුද්දරයක මිල ඉහල දැමීමට තීරණය කල බවද ඒ මහතා පවසයි.

තැපැල් දෙපාර්තුමේන්තුවේ පසුගිය 2023 වර්ෂයේ දී පමණක් මිලියන 7000 ක පාඩුවක් ලබා ඇත.

 



අදහස් (15)

මුද්දරයක අවම මිල 100 වෙයි

යෝගා Wednesday, 19 June 2024 12:16 PM

ලේකම්ටයි ඇමතිටයි තියෙන එකම උත්තරය ඕකද? ලැජ්ජා නැති මෝඩ නිලධාරීන්...!

:       0       24

ඉනායතුල්ලා Wednesday, 19 June 2024 12:53 PM

තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් ඉහළ යාමට වැරැදි කළමනාකාරීත්වය හේතුවන බව පැහැදිලි සහ ඒකාබද්ධය. තැපැල් දෙපාර්තමේන්තුවේ තිරසාර කළමනාකාරිත්වයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය දේ කරන්න. දැනට අදාළ අවම තැපැල් ගාස්තුව දැනටමත් මහජනතාවට බරකි. එබැවින් අවම තැපැල් ගාස්තුව රුපියල් 100 දක්වා වැඩි කිරීමේ අදහසින් වළකින්න. එය මහජනතාවට දරාගත නොහැකි උද්දීපනයක් මිස අන් කිසිවක් නොවේ...

:       0       26

පාඨකයෙක් Wednesday, 19 June 2024 12:54 PM

මේක නම් හරිම පුදුම ක්‍රමයක්! එතකොට මේ රටේ පාඩු ලබන හැමරජයේ ආයතනයකම පාඩු මකාගන්න හදන්නේ මහජනතාවගෙන් දෙගුණයක් අය කරලද?

:       0       39

KarunajeewaThursday, 20 June 2024 12:21 AM

ඡන්දේ දෙනවා කියන්නේ ඒකට . කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බලලෝ කිව්වලු..

:       0       0

Kumara Wednesday, 19 June 2024 01:36 PM

මෙමගින් වෙන්නේ මුද්දර පාවිච්චියට ගැනීම තවත් අඩුවීම යි.

:       0       16

Nimal 1 Wednesday, 19 June 2024 02:27 PM

මේ දුර්දාන්ත ජනපීඩක රජය තමන්ගේ අකාර්යක්ෂමතාව සහ වැරැදි කලමනාකරණය, නිර්ලජ්ජී ලෙස ජනතාවගේ පිටින් යවන්නයි සැරසෙන්නේ. අනෙක, මේ ඉහළ දමන්නේ තැපැල්, මුද්දර වල මිල නොව තැපැල් ගාස්තුවයි. එයත් සුළු ප්‍රමාණයකින් නොවෙයි... සියයට සියයකින්. මේ ඔක්කොමලාව හැකි ඉක්මණින් ගෙදර යවමු.

:       1       17

Lasantha Wednesday, 19 June 2024 02:52 PM

පාඩු ලබන්නෙ නිළධාරි හා සේවකයින්ගෙ නොසැලකිල්ල අවංකභාවය නැතිකම මාසයකට වරක් දෙවරක්ම වැඩ වර්ජන කිරීම සහ අක්‍රමවත් පාලනය හා අසීමිත අඅතිකාල වැනි දීමනා ගෙවීම් කිරීම නිසා කියලා පැහැදිලියි ඇත්තටම අපිට කලකට පෙර මාසෙකට අවම වශයෙන් ලිපියක් දෙකක් ලැබීම සිදුවුනා ඒත් 2024 අවුරුද්දේ අද වනවිට ලැබිලා තියෙන්නෙ එකම එක ලිපියක් පමණයි සාමාන්‍යයෙන් සමහරක් එවුන් වැඩ කරන රාජ්‍ය ආයතන වෙතට මුද්දර සහිතව ලිපි කවරයක් යැව්වත් ඒකට වත් පිළිතුරක් නොඑවන ලොක්කො ලංකා රාජ්‍ය සේවයේ ඉන්නවා ඉතින් මුද්දර මිල වැඩකර ආදායම් සොයන්න හදනවා කියන්නෙ තනිකරම විහිලුවක් පමණයි.

:       0       13

ගමේ එකාලා Wednesday, 19 June 2024 02:53 PM

මුද්දරේ ගාන ඉස්සුවම ඔක්කොම හරිද? අද කාලේ ලියුම් ලියන්නේ කවුද කියලා වත් සාමාන්‍ය දැනුමවත් නැති අය...

:       0       12

Ruwan De Silva Wednesday, 19 June 2024 03:57 PM

ජපානයේ තියෙන Japan post එක ගත්තාම රජයට 30-35% ඉතුරු ඔක්කෝම පෞද්ගලිකයි. සාම්ප්‍රදායික තැපැල් හැරුණාම බැංකු, රක්ෂණ, පාර්සල් ඩිලිවරි, e commerce වගේ විවිධ අංශ වලින් පොහොසත්... ලංකාවේ වුණත් ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන් වංචා දුෂණ නැත්තන්...

:       0       9

පුබුදු Wednesday, 19 June 2024 04:10 PM

තැපල් දෙපාර්තමේන්තුව කියන්නේ අකාර්යක්ෂමතාවයෙන් පිරුණු ආයතනයකි. අධික සේවක ඝනත්වය, සීමා රහිත අතිකාල, කාර්යයක් නොමැති අයට ගෙවන වැටුප්, නාස්තිය ඉහවහා ගොස් ඇත. අවසානයේ දුප්පතාට තමයි මේ හැම එකකටම වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ...!

:       0       11

රාලහාමි Wednesday, 19 June 2024 06:25 PM

සිල් රෙදි හොරු !!! ආයෙත් ගානකට කෙලින්න වගේ.

:       0       6

Nilantha Wednesday, 19 June 2024 06:26 PM

මුද්දරය ගහගනින් ... **

:       0       5

Lalla Wednesday, 19 June 2024 07:10 PM

දෙසීයම කරන්න. ලියුම් යැවීම නවතියි. ඊට පසුව තැපෑල වහලා දාලා පෞද්ගලික අංශයට දෙන්න. තකතීරු පරිපාලන නිලධාරීන්...

:       0       6

santha Wednesday, 19 June 2024 10:16 PM

අපිද පාඩු කලේ .හොරා කාලා හොරා කාලා පාඩුයි කියනවා හෙණම ගහන්න ඕනේ ඔහෙලාට

:       0       1

අරවින්ද මොනරවිල Thursday, 20 June 2024 12:49 PM

රටේ බහුතරයකට ඕකෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඕක වහලා දැමීමත් කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 15 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 159 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 173 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 270 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 928 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 573 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site