(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය කවුඩුලුවැව ව්‍යාපාරයේ ගොවීහු සහනාධාර පොහොර ලබා දෙන ලෙසට බලකරමින් මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
දින 40-45 අතර කාල සීමාවක් වන ගොයමට ප්‍රමාණවත් පොහොර නොලැබුණ බව ගොවීහු චෝදනා කරති.
මේවන විට පොලනොන්රුව දිස්ත්‍රීක්කයේ කුඹුරු අක්කර 5100 පමණ ගොවිජනතාව මෙම තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින අතර ඒම ගොවි ජනතාව වෙනුවෙන් පොහොර මිටි 8500 හිගයක් පවතින බව සමස්ත ලංකා ගොජන සම්මේලනයේ ලේකම් ටී.බී සරත් මහතා කියා සිටියේය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මැදිරිගිරියේ ගොවීහු පොහොර ඉල්ලා පාරට බසිති
fairoos Thursday, 17 June 2021 02:29 PM
මේ විදියට හැමතැනින් කට්ටිය පාරට බැස්සම වැඩේ අවුල් වෙයි ඉකිමනින් පාලකයො මේවා බලනන
Anura Thursday, 17 June 2021 04:25 PM
නිකන් කාලය නාස්ති කරනන එපා පොහොර ලැබෙන්නේ නැහැ